25GB ක Online Storage එකක් free

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,042
    338
    83
    Kaduwela
    25GB Online Storage එකක් නොමිලේ ලබාගන්න පුළුවන්කම තිබෙනවා. සිද්දිය මේකයි. www.hellosign.com කියලා වෙබ් අඩවියක් අලුතින් ආරම්බ කළා. ඉතින් ඒ වෙබ් අඩවියේ ජනතාව අතරට අරන් යන්න ඔවුන් අපූරු offer එකක් දීලා තියෙනවා. ඒ තමයි ඔවුන්ගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වෙන අයට box.com අඩවියෙන් නොමිලේ 25GB ක storage එකක් ලබාදෙන එක. එහෙනම් ඉතින් දැන් කට්ටියට තේරෙන්න ඇති box.com අඩවියෙන් 25 GB free storage එකක් ගන්න නම් මොනවද කරන්න ඕනේ කියලා. හ්ම්ම්… එහෙනම් ඉක්මනටම දුවල… දුවල ගිහින්hellosign.com වෙබ් අඩවියේ ලියාපදිංචි වෙන්න.

    signup



    signup