26 - 28 හවස් වෙනකං ලංකාවේ ඕනම තැනකට ගලන්න වහින්න පුලුවන්. ඒ නිසා අවදානෙන් ඉන්න ඒ දවස් දෙක තමා මේ කැලඹිල්ලේ උපරිම දවස් දෙක