28න් පස්සෙ ජීවිතේ

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    28න් පස්සෙ ජීවිතේ

    28න් පස්සෙ ජීවිතේ පට්ට බෝරින් වෙනවා මොකද මචන්ල ඒ? ඔක්කොම කරන්න ඕනෙ ඒව කරල දකින්න ඕන ඒව දැකල තියෙන හන්දද එහෙම වෙන්නෙ?? නැත්නන් වෙන මොකක් හරි මනෝවිද්යාත්මක, ජීව විද්යාත්මක හේතුවක් තියෙනවද ඒකට?? ඒකට පොඩි කාලෙ කොච්චර සුන්දර අත්දැකීමක්ද. පොඩි දේකින් උනත් කොච්චර සතුටු වෙන්න පුලුවන්ද........:(:):P:yes::cool:
     
    • Like
    Reactions: Rated_R

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    Too mature too quick.too much unwanted information leads to depression.
     
    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    මල් හෑදෙන කාලේ මල් හෑදෙනට ඔනි,
    ගෙඩි හෑදෙන කාලේ ගෙඩි හෑදෙනට ඔනි,

    ඔවා කලින් කරන්ට ගියම ඔහොම තමා බන්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    මල් හෑදෙන කාලේ මල් හෑදෙනට ඔනි,
    ගෙඩි හෑදෙන කාලේ ගෙඩි හෑදෙනට ඔනි,

    ඔවා කලින් කරන්ට ගියම ඔහොම තමා බන්

    This
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    So what u r suggesting is that it's biological also at the same time psychological?:) Maybe our sole purpose after being matured is only to reproduce and nothing else??:(:(

    why many things to do.explore the world etc.Only your mind think is has seen all.It is due to overload of information.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මල් හෑදෙන කාලේ මල් හෑදෙනට ඔනි,
    ගෙඩි හෑදෙන කාලේ ගෙඩි හෑදෙනට ඔනි,

    ඔවා කලින් කරන්ට ගියම ඔහොම තමා බන්

    තේරුනේ නෑ බන් හරියට දැන් උඹ කියන්නෙ මම වයසට කලින් කරන්න ඕන ඒව ඔක්කොම කරල කියලද??:shocked::shocked:
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    උබට එහෙම උනාට අනික් හැමෝටම එහෙම වෙන්නේ නෑ. ඒ වගේම පොඩි ළමයි උනත් ඕනි තරම් ඉන්නවා කිසි දෙයකින් සතුටු නොවන.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    තේරුනේ නෑ බන් හරියට දැන් උඹ කියන්නෙ මම වයසට කලින් කරන්න ඕන ඒව ඔක්කොම කරල කියලද??:shocked::shocked:

    karala ne.but data purawagena oluwe.etakota mind eka hitanne ewa kara kiyala.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    why many things to do.explore the world etc.Only your mind think is has seen all.It is due to overload of information.

    Ok lets say that Ive got money to go see the world and explore:P. But for how long the excitements gonna last you think? Everything gets dull and used to after a while when you are past 28 I think:(:yes:.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113

    Ok lets say that Ive got money to go see the world and explore:P. But for how long the excitements gonna last you think? Everything gets dull and used to after a while when you are past 28 I think:(:yes:.

    Because you expect excitements.That's the issue.If you keep on travelling every day is a adventure.You're living inside your head that's the issue.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    උබට එහෙම උනාට අනික් හැමෝටම එහෙම වෙන්නේ නෑ. ඒ වගේම පොඩි ළමයි උනත් ඕනි තරම් ඉන්නවා කිසි දෙයකින් සතුටු නොවන.

    අපෝ මාත් දැකලනන් තියෙනව එහෙම පොඩි එවුන්........:P:P

    karala ne.but data purawagena oluwe.etakota mind eka hitanne ewa kara kiyala.

    එහෙම වෙන්න පුලුවන්ද මචෝ. අඩෝ එහෙනන් අපි Digital world(Games,Movies,internet.etc) එකේ කරන දේවල් එක්ක අපේ මයින්ඩ් එක හිතාගෙන ඇති අපි මාර ලයිෆ් එකක් ගතකරා කියල......:lol::lol::P:P
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Because you expect excitements.That's the issue.If you keep on travelling every day is a adventure.You're living inside your head that's the issue.

    "If you keep on travelling every day is a adventure".
    This is great for a travel agency jingle:P:P.
    Yeah probably Im an introvert so that also maybe a cause for that........:(:P:)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතින් හොඳයිනේ බං කිසි දෙයක් ගැන ආසාවක් නැත්තං බාවනා කරලා සෝවාන් වෙන්න try කරපං.. serious මට ඕක කරන්න බැරි මට නම් desires තියනවා.. ඒවා නැති උනා නම් කිසි අවුලක් නෑ..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    අපෝ මාත් දැකලනන් තියෙනව එහෙම පොඩි එවුන්........:P:P

    එහෙම වෙන්න පුලුවන්ද මචෝ. අඩෝ එහෙනන් අපි Digital world(Games,Movies,internet.etc) එකේ කරන දේවල් එක්ක අපේ මයින්ඩ් එක හිතාගෙන ඇති අපි මාර ලයිෆ් එකක් ගතකරා කියල......:lol::lol::P:P

    oka tama wenne uba hitan nethi unata.dannema nethuwa mind eka programm wenawa.dan balapan real life eke mokak hari accident ekak unama ubata GTA matak wenne nedda.ubata game eke feeling tama enne.ohoma ohoma oluwa pirenawa.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඉතින් හොඳයිනේ බං කිසි දෙයක් ගැන ආසාවක් නැත්තං බාවනා කරලා සෝවාන් වෙන්න try කරපං.. serious මට ඕක කරන්න බැරි මට නම් desires තියනවා.. ඒවා නැති උනා නම් කිසි අවුලක් නෑ..

    එහෙම නෙමෙයි බන් හැමදෙයක්ම හෙන repetitive,monotonous වගේ වෙනව. ජොබ් එකක් කරත් එකම දේනෙ හැමදාම කරන්න තියෙන්නෙ එතකොට එපාවෙනව........:yes::yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    oka tama wenne uba hitan nethi unata.dannema nethuwa mind eka programm wenawa.dan balapan real life eke mokak hari accident ekak unama ubata GTA matak wenne nedda.ubata game eke feeling tama enne.ohoma ohoma oluwa pirenawa.

    සිරාවට බන් උඹට කියන්න මම GTA වගේ open world ගේම්ස් ගහල දැන් පාරෙ ඩ්‍රයිව් කරනකොටත් නිකන් ඩෝන්ට් කෙයා වගේ යන්නෙ......:P:P