2D animation software

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    pivot_logolong2.png



    run.gif



    Effects_CzyngisChrzanIV.gif



    builder.png



    move_gif.gif




    මේක ඇනිමේෂන් සොෆ්ට්වෙයා එකක්.ෆීල්ඩ් එකට එන ආධුනිකයන්ට ,එතකොට පොඩි ෆන් එකක් ගන්න කැමති අයට කියාපු සොෆ්ට්වෙයා එකක්.විශේෂයෙන් මානව රූප යොදාගෙන සජීවිකරණයක් කරගන්න නම් මේක කියාපු භාණ්ඩයක්.


    web site:http://pivotanimator.net
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මාත් ඕකෙන් වැඩ කරලා තියෙනවා.කිසිම දෙයක් නොදන්න එකෙකුට වුනත් ලේසියෙන් ඇනිමේෂන් එකක් කරගන්න පුලුවන්.