මේක ඇනිමේෂන් සොෆ්ට්වෙයා එකක්.ෆීල්ඩ් එකට එන ආධුනිකයන්ට ,එතකොට පොඩි ෆන් එකක් ගන්න කැමති අයට කියාපු සොෆ්ට්වෙයා එකක්.විශේෂයෙන් මානව රූප යොදාගෙන සජීවිකරණයක් කරගන්න නම් මේක කියාපු භාණ්ඩයක්.
web site:http://pivotanimator.net
web site:http://pivotanimator.net