3වීල් එකක් Araganna help

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd

    මචන් මට විස්තර ටිකක් දැනගන්න ඕන 3වීල් ගැන. මේ සබ්ජට් එක ගැන දන්න අය එලකිරි එකේ ගොඩක් ඉන්නවනෙ,මට පොඩි ප්‍රශ්න වගයක් තියෙනව. ලොකු උදව්වක්,මට පොඩි හෙල්ප් එකක් දෙන්න...

    1. 3වීල් එකක් අරන් කොළඹ දුවන්න (ටැක්සි සර්විස් වගේ) මොනහරි ස්පෙශල් අපෘවල් ගන්න ඕන සීන් එකක් තියෙනවද?
    2.බෑන්ක් ලෝන් එකක්,ලීසිං එහෙම දානවනම් 3වීල් එකකට (1ලැක් මම දාල,ඉතුරු ටික ලීස් කරල) පොලිය අඩුම බැංකුව මොකද්ද?
    3. බෑන්ක් එකෙන් 1වෙනි මාස 2වගෙ ලීස් පේමෙන්ට් එක පොඩ්ඩක් හෝල්ඩ් කරගන්න පුලුවන්ද? පුලුවන් නම් කොහොමද කරගන්නෙ?
    4. ලීස් එක දාගන්න බැන්ක් එකෙන් ඉල්ලන ලියවිලි මොනාද?ගැරන්ටර්ස්ල ඕනද? ඔප්පු මොනාහරි තියන්න ඕනද? කොච්චර කල් යනවද වැඩේට?

    මම බෑන්ක් සීන් ගැන නම් මුකුත් දන්නෙ නෑ.මොකද මම කලින් ණය අරන් නෑ.ලීසින් සීන් එකෙත් මෙලෝදෙයක් දන්නෙ නෑ.දන්න කෙනෙක් මට පොඩ්ඩක් මේ ටික පැහැදිලි කරල දෙනවද?
    හෙට මම බෑන්ක් එකට යන්න ඉන්නෙ ලීසින් එක ගැන කතා කරන්න.ඔය සබ්ජෙට් එක ගැන මෙලෝදෙයක් දන්නෙ නතුව චා වෙන්න කැමති නෑ බං ඒකයි. දන්න කෙනෙක් මාව දැනුවත් කරත්වා..! බොහෝම පිං..


     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    දැන් කම්මැලි බන් ටයිප් කරන්න හෙට දාන්නම් උත්තරයකත්
     

    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    ත්‍රීවිල් රස්සාව හොදට හොයන්න පුලුවන් එකක්. පාර්ක් එකක් සෙට් කරගන්න එක තමා බං කටුව. ඕවයෙත් මාර මාෆියාවක් තියෙන්නේ. ගුටි කන සීන් සමහර ඒරියාවල දුවන්න බැරි සීන්. රස්සාව නම් හොදට හොයන්න පුලුවන්.
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    machan 3wheel sangamayak tiyana park walata join wenawa nam aniwaryayen pradeshiya sabawe register wenna wenawa. thawa park eke senior ewungen poddak case wena walawaluth tiyanawa. but uba wenama place ekaka wade karagena yanawa nam register wenna deyak naa. (3wheel sangam nathi 3wheel parks wishala gaanakuth lankaawe thiyanawa).
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    1. Park ekaka register karanne naththan aproval ona naha.
    2. Bank, Leasing company wala eka eka offers denawa enisa oya ganna yana kaleta hama ekatama katha karala ahanna.
    hamadaama ekak aduwata denawa anik ewa wadiyen denawa kiyala naha. Wenas wenawa.
    3. Payment 2k nam hold karanne naha, ewenuwata oya mulin daana gana aduwen daala athe salli thiya ganna gewanna.
    4. Bank wala 3 wheel walata leasing denawa adui. Leasing company thama godak denne. Oyage salary slip saha apa karayo 2k ona samanyen.