3% ඊළඟ පාර 53% කරන්නෙ මෙහෙමයි.. ✌

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,825
    9,968
    113
    JVP ekata dinanna uwamanawak nethda manda. anith un dagalana tharam dagalana bawak penna nene. 80,90 kaale wage campaign karanawa wage penne. :P
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඔය 3% ට දෙන්න හදන්නේ උන් හොඳ හින්දා නෙවෙයිනේ බන් මුන් වැඩක් නැති හින්දනේ. :(
     
    • Love
    Reactions: hirugalbandara

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඔය 3% , 0% නොකර රැකගන්න තිබ්බා... කුහක බඩගෝස්තරවාදි දේශපාලනය නොකර නම්...

    මතකද කොවිඩ් පළවෙනි රැල්ල පාලනය කලා නෙමේ.. සමකයට ආසන්න රටක් නිසා ඉබේ උනා කිව්වා.
    ඔය ගුරු වර්ජනයට පෝර දාන එකෙන්, පළිබෝධනාශක තහනමට බාල්දි පෙරළන එක වෙනුවට රට අනාගතය පැත්තෙන් හිතල තීරණ ගන්න කියල මුන්ගෙ ඉහළා මණ්ඩලේ එකෙකුට උඹවත් කියපන්.
    වැඩිපුර කීයක් හරි හොයාගන්න එක කෙලෝගෙන සහෝදර ලොක්කන්ට උපදෙස් දෙන්න තරම් මෝඩයෙක් නෙමේ @shenat කියන්නෙ.
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    244192060_396336825499991_6428860331616192150_n.png