3 වීල් කාලකන්ණි

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    3 වීල් කාලකන්ණි

    හැම එකාම කාලකන්නියෙක් නෙවේ තමයි. ඒත් 3 වීල් කාරයෝ නම් එපාම උනා පහුගිය ටිකේ. මම ලෙඩකට බෙහෙත් ගන්න යන්න 3 වීල් එකට නැග්ගහම කියනවා මේ බ්ලොක් එකේ පොඩි hire යන්න බෑ පාඩුයි ලු :frown:

    උන් කරන්නෙත් රස්සාවක්. ඇත්ත තමයි. ඒත් මනුස්සකම කියල දේකුත් තියෙන්න එපෑ :dull:

    ඊයේ එකෙක් එක්ක ආව ඌ එක්ක පණපිටින් ගෙදර ආපු එක ලොකු දෙයක්. හතර පස් පාරක් හැප්පෙන්න ගිහිල්ල නූලෙන් බේරුනා. අන්තිමට පොලිසියෙන් ලිව්වා ඒකව. පොලිසියෙන් ලිව්වට පස්සෙත් මුට ගානක්වත් නෑ. තව කිලෝමීටර් දෙක තුනක් ඇවිත් නවත්තල තිබුන 3 වීල් එකක් හප්පලා ඒකත් දැක්කේ නෑ වගේ shape එකේ ආවා :angry:

    ඒ කරලා මු 700 හයර් එකට 1000ක් ඉල්ලනවා. ඇයි පොලිසියේ දඩේ කවර් කරගන්නත් එපෑ. ඇමතුවා හොඳවයින් :angry:

    ආයේ නම් ජීවිතේට 3 වීල් එකක යන්නේ නෑ. උන්ට ලොකු පාඩුවක් නැතුව ඇති. ඒත් ලඟපාත ඉන්න 3 වීල් සෙට් එකටනම් මාසෙකට හාරපන්දාහක් පාඩුයි. මොකද මම නිතර 3 වීල් වල යන එකෙක් :dull:

    නුවර මීටර් ටැක්සිත් නෑනේ. Uber නුවරට දුන්නොත් හොඳයි. පයින් යනවා වෙන යන්න විදියක් නැත්තම් :angry:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    උන්ගේ ජීවිතේ ගැනනෙ බං උං මුලින් හිතන්නෙ.
    ඇත්තනෙ කැරි ට්‍රැෆික් එකක් 60 හයර් එකක් ගියාම උන්ට ලාබ නෑනෙ.
    (මං වීල් කාරයෙක් නෙවෙයි)

    උබ වගේ වීල් වල යන එන එකෙක්
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ඒකට ෆිට් එකේ දෙතුන් දෙනෙක් තියා ගනින් බං...

    ඕන කුප්ප වැඩකට, එහෙම නැති වැඩ වලටත් බොක්කෙන්ම සප් එක දෙනවා:)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔහොම තමා බන් උනුත් පාරේ ජීවත් වෙලා කට්ට කාල කපටි වෙලා ඉන්නෙ. එක අතකට සාදාරනව හිනාවීගෙන ඔය රස්සාව කරන්නත් බෑ බන්.
     

    djmahendra

    Member
    Dec 15, 2008
    274
    128
    0
    Colombo
    කොහෙත් ඉන්නවා බන් කාලකන්නි.ගොඩක් හොඳ එවුන් වගේම ජරා සත්තුත් සෙට් වෙලා තියෙනවා ත්‍රීවීල් එලවන.දෙන්නෙක් එක්ක වලිත් දාගත්තා.උන් දෙන්නම දැන් පේන්නවත් නෑ.එකෙක් නම් ඒ දවස් වලම මොකක් හරි වෙලා කෙල උනා.@රි වැඩ කරන එවුන්ට වැඩිකල් ඉන්න බෑ.

    :dull::dull:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    හොඳ එවුනුත් ඉන්නවා නරක එවුනුත් ඉන්නවා
    කොළඹ නම් taxi සර්විස් තියෙන හින්ද එච්චර අවුලක් නැ.
    ගොඩක් දුර පළාත්වල ඉන්න අයත් අවුලක් නැ.
    හැබැයි ටවුන් කිට්ටුව ඉන්න එවුන් නම් මෙලෝ රහක් නැ.
    අපේ පැත්තෙත් ඔහොමයි.
     

    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    Treeweel Karayanta baninawanam man ekenma enawa..maha kalamakanni haththak bn..nidahase paraka wahanekata yanna na..arahen mehen danawa..jivitheta signal ekak danne na..unta ona ona widihata pare yanne..jarama yakku..:growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    හොඳ එවුනුත් ඉන්නවා නරක එවුනුත් ඉන්නවා
    කොළඹ නම් taxi සර්විස් තියෙන හින්ද එච්චර අවුලක් නැ.
    ගොඩක් දුර පළාත්වල ඉන්න අයත් අවුලක් නැ.
    හැබැයි ටවුන් කිට්ටුව ඉන්න එවුන් නම් මෙලෝ රහක් නැ.
    අපේ පැත්තෙත් ඔහොමයි.

    අපේ පැත්තේ නම් ටිප් ටොප් මීටර් ටැක්සි සර්විස් එකක් තියනව මඩපාත ටැක්සි කියල . හැබැයි ලග හයර් වලට එවන්නේ නැහැ. ඒ උනත් කරන වැඩේ හොදට කරනවා. ගැනත් අඩුයි 1st Km 40 ඊට පස්සේ 32යි
     

    djzzzz85

    Active member
  • Aug 26, 2011
    213
    59
    28
    Kandy

    ඒකට ෆිට් එකේ දෙතුන් දෙනෙක් තියා ගනින් බං...

    ඕන කුප්ප වැඩකට, එහෙම නැති වැඩ වලටත් බොක්කෙන්ම සප් එක දෙනවා:)

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    tri wil walata baninne kawda ballo.apita indala hitala bookkuwak balala ate viydama hoya ganna thiyenne oka thma.
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    පාරේ ඇක්සිඩන්ට් එකක් වෙලා මිනිස්සු අසරණ උනහම ඉස්පිරිතාලෙට දක්කන්න ඔය කාර් බාර් නවතන්නේ නැහැ .. දුප්පත් ත්‍රීවීල් තමා නවතන්නේ පන කෙන්ද රැක ගන්න
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    පාරේ ඇක්සිඩන්ට් එකක් වෙලා මිනිස්සු අසරණ උනහම ඉස්පිරිතාලෙට දක්කන්න ඔය කාර් බාර් නවතන්නේ නැහැ .. දුප්පත් ත්‍රීවීල් තමා නවතන්නේ පන කෙන්ද රැක ගන්න

    ehemat innawa ehema nati set ekakut innawa bun

    jara yakku set ekak innawa

    mamat godak yanne owaye tamai

    dan nam pare ewage yannema na bun

    ekko fair pickme uber tamai dan nam yanne ganat adui service ekat hodai kata purola sir kiyala kata karanawa

    eka parak ganja gahapu ekek ekka awa 100m 100ta mu nawatta nawatta tire wala hulan check karanawa
    kochara check kalat muta sure na ganja gahalane aye aye ekama de karanawa

    barima tana mama bahala awa bun
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    පාරේ ඇක්සිඩන්ට් එකක් වෙලා මිනිස්සු අසරණ උනහම ඉස්පිරිතාලෙට දක්කන්න ඔය කාර් බාර් නවතන්නේ නැහැ .. දුප්පත් ත්‍රීවීල් තමා නවතන්නේ පන කෙන්ද රැක ගන්න

    අපෝ ඔව් කියල වැඩක් නෑ. ගාල්ලේ ගිහිල්ල මහා රෑ කොල්ලෝ දෙන්නෙක් bike එක ඇනගෙන අපි 3 වීල් එකක් සෙට් කරගන්න යනකොට කිව්වා අපිට බෑ ඕවට කරගහන්න කියල. අන්තිමට අපි ගිය ගමන පැත්තක තියල අපේ වාහනෙන් උන් දෙන්න අරන් ගියේ :dull:

    හොඳ උන් නරක උන් කොහෙත් ඉන්නවා. ගෙවල් ළඟ 3 වීල් සෙට් එක මාත් එක්ක ෆුල් ෆිට්. ඒත් උනුත් අනිත් මිනිස්සුන්ට ඔය බලු වැඩ කරනවා ඇතිනේ.