ඉස්සරහට තෙල් නැතිවෙලා පාට්ස් හිගවෙලා මිනිස්සුන්ට සල්ලි නැති වෙලා හයර් අඩු වෙනවා. එතකොට ඕක ඔටෝ අඩු වෙයි.තෙල් පෝලිම් වල ඉන්නකොට බලපන්කො ලංකාවේ තියෙන 3 wheel ගොඩ.
ලංකාවේ වැඩ කරන ජනතාවගෙන් වැඩි හරියක් ටැක්සි එලවන එකද කොහෙද කරන්නේ
ඉගැනීමක් ඕනේ නැනේ විභාගේ ෆේල් උන ගමන් ත්රිවිල් එකක් ගත්ත හයර් කරා.
ටැක්සි ඔක්කොම register කරලා ලිමිට් කරන්න ඕනේ.
ඉගැනීමක් නැති උන්ව වොකෙෂනල් කොලේජ් වලට යවලා එක්කෝ රට යවන්න ඕනේ නැත්නම් ලංකාවට සල්ලි එන විදියේ වැඩකට දාන්න ඕනේ.