3 wheel ගොඩ බලපන්කො

bambuwathamai

Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Technical colleges are under utilized. There is no job creation by govt or clear direction given for careers after ALs. Last govt planned to ban three wheelers for youth, but that didnt happen for some reason.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,667
    16,883
    113
    Ratak diyunu wenna rate minissu wada karanna one. Laksha gannak thatuna kollo ekathu wela gewal wala inna ganu, naaki minissu, lmai, bus nathi minissu wage unwa ehe mehe geniyala ratak diyunu karanna puluwan da ban?
     

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    හයර් දුවන්න බලපත්‍රයක් දෙන්න ඕනේ මුලින්.ඊට පස්සෙ අලුතෙන් බලපත්‍ර දෙන එක සීමා කරන්න ඕනේ.පිටරට ටැක්සි වල වගේ බලපත්‍රය මගියට පේන්න තියෙන්න ඕනේ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,674
    113
    සේදවත්ත
    තෙල් පෝලිම් වල ඉන්නකොට බලපන්කො ලංකාවේ තියෙන 3 wheel ගොඩ.
    ලංකාවේ වැඩ කරන ජනතාවගෙන් වැඩි හරියක් ටැක්සි එලවන එකද කොහෙද කරන්නේ
    ඉගැනීමක් ඕනේ නැනේ විභාගේ ෆේල් උන ගමන් ත්‍රිවිල් එකක් ගත්ත හයර් කරා.
    ටැක්සි ඔක්කොම register කරලා ලිමිට් කරන්න ඕනේ.
    ඉගැනීමක් නැති උන්ව වොකෙෂනල් කොලේජ් වලට යවලා එක්කෝ රට යවන්න ඕනේ නැත්නම් ලංකාවට සල්ලි එන විදියේ වැඩකට දාන්න ඕනේ.
    නූගත් ජනතාවක් ඉන්නේ කියලා පේනවද
    දෙක කම්මැලිකම වැඩී කියලා පේනව නේද
    වපරපු දේවල් එයාලට ලැබෙනවා ඕම විදවන්න දියන් විදවන්න ඕනේ
     
    • Sad
    • Love
    Reactions: Solo Rider and TNHM

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ශ්‍රම නාස්තියක් ඒක ඇත්ත.
    ඒත් තහනම් කරන එක අයිතිවාසිකම් කඩකිරීමක් නෙමේද?

    මට නම් හිතෙන්නෙ ඒ මිනිස්සු ත්‍රී වීල් රස්සාව කරන්නෙ ඩිමාන්ඩ් එකක් තියෙන හින්දා නේද? දවස ජීවත් වෙන්න ගාන හොයාගන්න බැරි නම් කරන්නෙ නෑනෙ. හැබැයි මෙහෙම දෙකුත් තියෙනවා. සමහර එවුන් රස්සාවක් කරනවා කියලා ඕක පාර්ක් එකට දාගෙන යැපෙනවා ගෙදර ගෑණිගෙන් හරි අම්මා තාත්තගෙන් හරි.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,751
    18,535
    113
    ඒජ් ලිමිට් දාල රෙස්ට්‍රික්ශන් දාල මේව නවත්‍තන්න අමාරුයි. ලෝන්ග් ටයිම් මිනිස්සුන්ට නොදැනෙන්න කරන්න ඕනෙ වැඩක් මේක.

    ත්‍රීවීල් ජොබ් එක කරල පවුලක් ජීවත් කරන්න තරම් මේ ජොබ් එකෙන් ලැබෙන ආදායම ප්‍රමාණවත් නැති කරන්න ඕනෙ

    ඒක ත් එක රැයෙන් කරන්න බෑ

    අංක එකට කොලඹ අවට පබ්ලික් ට්‍රාන්ස්පෝට් සුපිරියටම හදන්න ඕනෙ. LRT ප්‍රොජෙක්ට් එක මේකට මරු. ඒකෙන් යම් ඉෆෙක්ට් එකක් මේ ජොබ් එකට වදිනව.
    හොදට හොයල බලන්න කොලඹ අවට ත්‍රීවිල් හයර් වලට පට්ට ඩිමාන්ඩ් එකක් තියනව. ඔෆිස් ටයිම් වලට පික් මී / උබර් එකක් දාගන්න මාරම අමාරුයි. මේ ඩිමාන්ඩ් එක සෑහෙනට අඩු කරන්න පුලුවන් පබ්ලික් ට්‍රාන්ස්පෝට් හරියට හැදීමෙන්. තව වෙනත් ප්‍රතිලාභත් කොච්චර තියනවද.

    දෙවෙනියට රටට අදායම් ලැබෙන හොද ෆැක්ටරිස් ඇති කරවල ඒවගෙ හොද ජොබ් වේකන්සි ඇති කරවන්න ඕනෙ හොද පඩි වලට. රට පුරාවට තැන් තැන් වල මේක වෙන්න ඕනෙ. කාර්මික අපනයන පැත්ත මේකට නියමෙය යනව. ටෙක්නිකල් කොලේජ් වල අදාල කෝස් එක්ක මේ ඉන්ඩස්ට්‍රි එකට ගලපන්න ඕනෙ.

    මේවගේ දේකින් ලැබෙන වැටුප මනුස්සයෙක්ට හොද ජීවන තත්වයක් තියාගන්ම මට්ටමට ගේන්න ඕනෙ. ඒක කරන්න අමාරු නෑ කාර්මික අපනයන වලින් හොද ආදායමක් ලබන්න පුලුවන් නිසා.

    දැන් මේ කම්මැලී කියන කොල්ලො කොරියා ගිහින් හොදට වැඩ කරල හම්බ කරන්නෙ අන්න ඒ වගේම මෙහෙත් ත්‍ර්‍රි වීල් හයර් නොකර මේ වගේ රස්සාවකින් හොද ජීවිතයක් ලැබෙන සහ ත්‍රීවීල් රස්සාවෙන් ලැබෙන මුදල හොදටම මදි වෙන තත්වයක් හිමින් හැදුන නම් ත්‍රීවිල් රස්සාව නිකන් ම දිය වෙලා යයි
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,245
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    government එකෙන්ම taxi service එකක් පටන් ගත්තනම් හරිනෙ. (uber/pickme වගේ) government එකට ආදායමකුත් එනව. මිල ගණන් නියාමනයකුත් වෙනව. ඒක stable උනාට පස්සෙ ත්‍රීවීල් hire කරන අයව ලිමිට් කරනව.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,751
    18,535
    113
    government එකෙන්ම taxi service එකක් පටන් ගත්තනම් හරිනෙ. (uber/pickme වගේ) government එකට ආදායමකුත් එනව. මිල ගණන් නියාමනයකුත් වෙනව. ඒක stable උනාට පස්සෙ ත්‍රීවීල් hire කරන අයව ලිමිට් කරනව.
    ආණ්ඩු බිස්නස් කරන්න හොද නෑ. තියන බිස්නසුත් නැති කරන්න ඔනෙ
     
    • Like
    Reactions: kevin_levin

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අපිට උන් weel කාරයො උනාට උන් තමයි ජන්ද කාලෙට poster ගහන්න, විරුද්ධ පක්ෂවල උන්ට ගහන්න වගේ දේවල් වලට පාවිච්චි කරන්නෙ. උන් තමයි tools. උන් සමාජයේ නැති උනොත් කවුද campaign run කරන්නේ. මේවගෙ ඉන්න 8000ට හැලී ලියන නුගත් උන් නැති උනොත් campaign කරගන්න විදියක් නෑ වගේ තමයි ඒකත් .
     

    DaraGarege

    Well-known member
  • Apr 26, 2013
    907
    321
    83
    Doha - Qatar
    1653229922957.png
     
    • Like
    Reactions: Ozone4

    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,111
    735
    113
    gampaha
    Pissuda hutho lankawe hama ekatama car ganna salli nah 3weel eka thamay paule waahanaya 3weel ekaka gaanata ganna hoda car ekak tiyanawanam minissu gannawa
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ත්‍රීවිල් ජනසතු කරන්න ඕන, මුකුත් ස්කිල් එකක් නැති හෝ කාති කවුරුවත් නැති, කිසිම් ආදායම් මාර්ගයක් නැති වයස 50ට වැඩි එවුන්ට ඒව දෙන්න ඕන
    සමූහ ගොවිපොලවල් හදලා, ඉතුරු වෙන වීල් දුවන් එවුන් එවගෙ වැඩට ය්වන්න ඕන බලෙන්
    අකමැති එවුන්ට එතනම් වෙඩි තියල දාන්න ඕන, ඊට පස්සෙ බොඩිය පෝර හදන්න යවන්න ඕන
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,302
    10,153
    113
    Definitely this is a major issue in sri lanka that lots of young working force wasting their life on three wheelers.
    I think it’s better than getting a degree and begging for a government job and be a burden for government until the death even beyond
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    හයර් දුවන්න බලපත්‍රයක් දෙන්න ඕනේ මුලින්.ඊට පස්සෙ අලුතෙන් බලපත්‍ර දෙන එක සීමා කරන්න ඕනේ.පිටරට ටැක්සි වල වගේ බලපත්‍රය මගියට පේන්න තියෙන්න ඕනේ.
    Ape mehe taxi dueana prius eka euro 15000/=. Taxi permit eka 150000/= oya krame thamai hari