නූගත් ජනතාවක් ඉන්නේ කියලා පේනවදතෙල් පෝලිම් වල ඉන්නකොට බලපන්කො ලංකාවේ තියෙන 3 wheel ගොඩ.
ලංකාවේ වැඩ කරන ජනතාවගෙන් වැඩි හරියක් ටැක්සි එලවන එකද කොහෙද කරන්නේ
ඉගැනීමක් ඕනේ නැනේ විභාගේ ෆේල් උන ගමන් ත්‍රිවිල් එකක් ගත්ත හයර් කරා.
ටැක්සි ඔක්කොම register කරලා ලිමිට් කරන්න ඕනේ.
ඉගැනීමක් නැති උන්ව වොකෙෂනල් කොලේජ් වලට යවලා එක්කෝ රට යවන්න ඕනේ නැත්නම් ලංකාවට සල්ලි එන විදියේ වැඩකට දාන්න ඕනේ.
ආණ්ඩු බිස්නස් කරන්න හොද නෑ. තියන බිස්නසුත් නැති කරන්න ඔනෙgovernment එකෙන්ම taxi service එකක් පටන් ගත්තනම් හරිනෙ. (uber/pickme වගේ) government එකට ආදායමකුත් එනව. මිල ගණන් නියාමනයකුත් වෙනව. ඒක stable උනාට පස්සෙ ත්‍රීවීල් hire කරන අයව ලිමිට් කරනව.
හරි ආණ්ඩුවක් ඕනි ඔව්ව වෙන්න. නැත්තං කොල්ලො ටික හදල ගන්න බෑනෙ.ආණ්ඩු බිස්නස් කරන්න හොද නෑ. තියන බිස්නසුත් නැති කරන්න ඔනෙ

I think it’s better than getting a degree and begging for a government job and be a burden for government until the death even beyondDefinitely this is a major issue in sri lanka that lots of young working force wasting their life on three wheelers.
Ape mehe taxi dueana prius eka euro 15000/=. Taxi permit eka 150000/= oya krame thamai hariහයර් දුවන්න බලපත්‍රයක් දෙන්න ඕනේ මුලින්.ඊට පස්සෙ අලුතෙන් බලපත්‍ර දෙන එක සීමා කරන්න ඕනේ.පිටරට ටැක්සි වල වගේ බලපත්‍රය මගියට පේන්න තියෙන්න ඕනේ.