30ට අඩු අයට වැක්සීන් එක

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මචන්ලා. අවුරුදු 30ට අඩු අයට වැක්සීන් එක ගහගන්න විදියක් නැද්ද? කොළබ අවට මන් දැක්ක තැන් කිපයක walk-in vaccine centers තියනවා. ඒවයි වයස බලනවද? සමහර අය ගහගෙන තිබ්බා. ID එකවත් බලන්නේ නෑලූ. කොළඹ, මහරගම, නුගේගොඩ වගේ එහෙම තැනක් තිබ්බොත් කියන්න.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,644
    8,843
    113
    kandy
    IDH eke gahala tibuna. passport eka aran enna kiyala tbuna lu. wisthara nam danne na. samahara special request ekakin gahuwa aya wenna athi.
     
    • Like
    Reactions: NRTG

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මේකනේ හරියට ගහනවද කියලා දන්නැතුව පැය ගානක් පෝලිම් වල ඉඳලා අන්තිමට ගහන්නෙ නෑ කිව්වොත් කාපු කට්ටත් අපරාදේනේ
     
    • Like
    Reactions: NRTG

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,959
    1
    9,765
    113
    Gampaha
    ape division eke nam gahuwa. dan ape town eke awrudu 20 ta wadi hamoma vaccinated dose 2ma.
    1. 30-60 vaccine kala
    2. 60+ vaccine kala
    3. 20-30 vaccine kala.
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,472
    86,739
    113
    ආශ්චර්යමත් රටක
    [If you're below 30] පරිස්සම් වෙන්න බලහං වැක්සින් නොගහම (3)

    මොකද ඕකෙන් උබට ජීවිත හානියක් වීමේ සම්භාවිතාව අඩුයි. අවුරුදු 50 ට වැඩි වැක්සීන් හම්බ වුණේ නැති අය තව ඉන්නවා.
     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    Mata 28i man vaccin kala
    උබ කොහොද බන්?? මම මොරටුවේ
    මෙහෙනම් චන්ද ගුණ්ඩු ටිකක් ගියේ 30න් උඩ.. අපේ අක්කල පෝලිමේ ඉඳල.. අන්තිමට කියල vaccine එක ඉවරයි කියල :( 🤷‍♂️
     
    • Like
    Reactions: nima123

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    Kohomath dan company walin waysa balanne nathuwa inna hamadenatama gahanna kiyamwa. Students sailors wage ayata kohomath denawa details dunnama. Job ekak karanwa nam ID pennala gahaganna