30-35කට ගන්න පුලුවන් හොඳම car එකක් කියපල්ල
Toyota Prius
Premio
Honda FIT
Daihatsu Terios
Allion (40-42 lacks) tikak price wedi
මචන්ලා, පොඩ්ඩක් කියපල්ලකො ලක්ශ 30-35කට වගේ ගන්න පුලුවන් හොඳ කාර් එකක් මේ දවස් වල.
petrol කරන ප්රමාණය ගොඩක් වැදගත් වෙනව. තව repairs.
value for money තමයි බලන්නෙ.
මගේ ඔලුවෙ තියන ඒව තමයි මේ.
petrol කරන ප්රමාණය ගොඩක් වැදගත් වෙනව. තව repairs.
value for money තමයි බලන්නෙ.
මගේ ඔලුවෙ තියන ඒව තමයි මේ.
Toyota Prius
Premio
Honda FIT
Daihatsu Terios
Allion (40-42 lacks) tikak price wedi
