30-35කට ගන්න පුලුවන් හොඳම car එකක් කියපල්ල

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    30-35කට ගන්න පුලුවන් හොඳම car එකක් කියපල්ල

    මචන්ලා, පොඩ්ඩක් කියපල්ලකො ලක්ශ 30-35කට වගේ ගන්න පුලුවන් හොඳ කාර් එකක් මේ දවස් වල.

    petrol කරන ප්‍රමාණය ගොඩක් වැදගත් වෙනව. තව repairs.

    value for money තමයි බලන්නෙ.

    මගේ ඔලුවෙ තියන ඒව තමයි මේ.​

    Toyota Prius
    Premio
    Honda FIT
    Daihatsu Terios
    Allion (40-42 lacks) tikak price wedi​
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    ඇක්සියො
    සිවික් fd4
    ඇලියොන් 240
    ලාන්සර් ex
    ඇක්වා හයිබ්‍රිඩ්
    ලීෆ් ඉලෙක්ට්‍රික්


    ඔය එකක්වත් ගන්ඩ/පට්ට කියලා නෙමෙයි කිව්වේ. ඔය ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන දැනට මාර්කට් තියෙන ටික කිව්වෙ මං දන්න විදිහට
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    Axio ekak ganin G grade 2008 wage ekak puluwan weyi
    Nettan Honda Fit ekak ganin
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Toyota Premi Aqua kiyala ekak thiyenawada bn ?

    maxresdefault.jpg