35,000 LKR salary eka hodai da?

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,571
    834
    113
    උබ හොදයි බන්. මම නම් entrepreneur කෙනෙක්. රජයේ කැම්පස් එකක උපාධියක් තියෙනවා, තව රජයේ කැම්පස් එකකම postgraduate qualification තියෙනවා, ප්‍රොෆෙෂනල් කොස් කරලා තියෙනවා බන්, එත් වැඩක් නැහැ මාත් මුලින්ම ගියේ 25000 පඩියට. (ප්‍රයිවට් තැනකට) නොවිදිනා දුක් විඳලා වෙන තැනකට ගියා, එතන ඊට හපන්, දෙනවා කිව්ව මොකුත් දුන්නේ නැහැ, කම්පැනි එකේ නම විතරයි :no: (රජයේ රස්සා ඉල්ලන්නේත් නැහැ, දුන්නත් යන්නෙත් නැහැ මට ඕන විදිහට නැත්නම්)
    ආයේ ඉන්ටවිව් ගියත් සමහරු හිතන්නේ මට එක තැනක ඉන්න බැරි එකෙක් කියල. ජොබ් හෙවිල්ල පැත්තකට දාල මගේම වැඩක් පටන් ගත්ත බන්. මම ජිවිතේ කවදාවත් 35ක් පඩි අරන් නැහැ බන්, තාමත් කාගෙන මගේ වැඩේ ගොඩ දාගන්න ට්‍රයි කරනවා.
    උබල බොන්නේ කරන්නේ නැතුව හරියට ඉදපල්ලා, ගෙදරටත් කියක් හරි දීපල්ලා, නැත්නම් ගෙදර බිලක් හරි ගෙවපල්ලා, 35 ඇති හොදටම හැදෙනවා නම් හැදෙන්න.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    3000 -1998
    6000-2000
    20,000-2005
    50,000-2007
    40,000-2008
    200,000-2010
    1M-2014 up to date.

    if you have a will and plan, you can achieve anything.:D

    loku kama nemei hariya.:baffled:

    1m maseta hambuna nan mage prashna serama wisadenda masa 5k wada karanan athi :dull:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    1m maseta hambuna nan mage prashna serama wisadenda masa 5k wada karanan athi :dull:

    හූල්ලන්න එපා යකූ.:growl: ඕකනේ බැරි. :oo:මම හෙන ට්‍රයි කරලා කට්ට කාලා ගොඩ ආවේ. ඩිග්‍රී 4ක් කලා. ඩිප්ලොමා දෙකක් කලා.:D අම්ම තාත්තගෙන් පලවෙනි ඩිග්‍රියට විතරයි සල්ලි ගත්තෙ.:Dකිව්වේ ආදර්ශෙට ගන්න. ඔය සල්ලි හෙවිල්ලෙ කෙලවරක් නෑ. කොච්චර හෙව්වත් ඇති වෙන්නෙ නෑ. ඒ නිසා වියදම් ගානට තියාගෙන ඉන්නයි ඕනි.:D:D
     
    Sep 25, 2010
    254
    14
    0

    Degree 4k? Monada machaoo ee?