3DMax Maya animation vido clip help

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන්ලා මම 3D Max Maya coures එකක් කරා දැන් එක ඉවරයි සහතික ටික ගන්න මට animation vido clip එකක් හදලා දෙන්න ඕනේ 3DMax or Maya මම vido clip 3ක් හදලා දැම්මා බං 3නම rcject කරා බං මට දැන් මට සහතික ටික ගන්න විදීහක් නැ බං මේ week එක ඇතුලත් දෙන්න ඕනේ නැතනම බාර ගන්නේ නැ මට තව අලුත් එකක් හදන්න time එකක් නැ මග ලැප් එකේ හදන්නත් අමාරුයි max open කර ගමන් stack වෙන්න බලනවා
    මචන්ලා උබලා ගවා තියනම් 3DMax or Maya වලින් කරපු animation vido clip එකක් තියනම් මට දියන්කෝ project එකට දන්නා 20 sec වගේ clip එකක් ලොකු help එකක් මචන්ලා
    pm එකක් දාපං තියනම් vido clip එක ලොකු උදව්වක්