Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මරදානේ.. පිටකොටුවේ....
    ටවුන් එකේ .. බජාර් එකේ......
    කලවානේ... අපේ ගමේ.......
    කොල්ලො සෙට් එකේ....
    රජ වාහනේ................
    ත්‍රී වීලර්.........
    ත්‍රී වීලර්..........//

    කේඩිඒච් ලොකු නෑ .. මට ඩොල්පින්ද ලොකු නෑ...
    ඇලියොන් එපා යාරිසුත් මට එපා..............
    ලේලන්ඩ් එපා ටාටා කොහොමත් එපා......
    ටූ ස්ට්‍රොක් ටැක්සියට හිත කැප සුදා................

    මල් මාලෙ පලදාලා මිදි වල්ල එල්ලාලා..
    ටින්ටඩ් ද හැඩදාලා ටෙන්ට් එකේ හෝ ගාලා..
    ස්ටිකර්..........ස්ටිකර්................
    කියවන්නො නැවතීලා...
    පද හදයි සට ගාලා....
    සින්දුත් ගහයි මේවා..........................
    කියවාලා..........

    තරු අයියලා.... ඉරි අයියලා....
    නෝන්ඩියට අතදාලා කැපිලා ගියා....
    නයි පප්පලා... අයි ෆෝන් හලා.....
    කින්ඩියට මේ වන්ඩියේ නැග ගියා.....
    දැං රෑ වෙලා... බොන අයියලා......
    හන්දියේ බාර්එකට අද සැට් වෙලා......
    ශොට් එක දමා... වීල් එක හොයා...
    අර එන්නෙ අද පඩිය මට දී ගියා....

    සිරියාවි දැකගන්න.... යලි එන්නෙ නෑ..
    ගම්මානෙ දිලිසෙන්න ....එලි දෙන්නෙ නෑ..
    සබ් වූපර් දෙදරන්න ....දිඩි දිඩිය නෑ....
    ඒ කාලෙ වගෙ නෑනෙ ...ඇය ආයෙ නෑ....
    සම්මත ගොඩක් හින්දා ඒ කාලෙ නෑ.......


     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ත්‍රීවිල් පදවන මිනිස්සුන්ගේ දවස ගෙවෙන්නේ ඔ‍ය විදි‍යට තම‍යි මචන්.......:dull::dull::dull:


    ලේලන්ඩ් එපා ටාටා කොහොමත් එපා......
    ටූ ස්ට්‍රොක් ටැක්සියට හිත කැප සුදා................

    මේ පේලි දෙකෙන් පලවෙනි පේලි‍යට එලකිරි‍යේ බස් හිඟන්නෙකුට තදවෙ‍යි.......:P:P:P
    හැබැ‍යි දැන් නම් ත්‍රීවිල් 4 stroke වෙලා නේද......2 stroke ගෙන්වන එක නවත්තලානේ......
    :rolleyes::rolleyes::rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ත්‍රීවිල් පදවන මිනිස්සුන්ගේ දවස ගෙවෙන්නේ ඔ‍ය විදි‍යට තම‍යි මචන්.......:dull::dull::dull:


    ලේලන්ඩ් එපා ටාටා කොහොමත් එපා......
    ටූ ස්ට්‍රොක් ටැක්සියට හිත කැප සුදා................

    මේ පේලි දෙකෙන් පලවෙනි පේලි‍යට එලකිරි‍යේ බස් හිඟන්නෙකුට තදවෙ‍යි.......:P:P:P
    හැබැ‍යි දැන් නම් ත්‍රීවිල් 4 stroke වෙලා නේද......2 stroke ගෙන්වන එක නවත්තලානේ......
    :rolleyes::rolleyes::rolleyes:
    :rofl::rofl:
    ඒ උනාට මිනිස්සු තාම වැඩිපුර කැමති 2ස්ට්‍රෝක් එකට බං.. බොරුනං අහලා බලපං.. පරණ ඒවා හොය හොය හරි හදනවා :cool::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පොඩ්ඩා1;15492537 said:
    පට්ටයි ලොක්කා
    11.gif
    තෑන්කූ
     
    • Like
    Reactions: <DNA