mokakda e system eka?මරුසිරා;22184957 said:රෙන්ට් එකට දීල දවසට 500 දෙනවා උ 3000 වත් හොයනවා ඇති පෙට්රල් ගහල
mokakda e system eka?මරුසිරා;22184957 said:රෙන්ට් එකට දීල දවසට 500 දෙනවා උ 3000 වත් හොයනවා ඇති පෙට්රල් ගහල
mokakda e system eka?

dawasata labe 2500
dawas 30k diwwoth 75000![]()
ow ban irida lahipite hamadama add tiyenawa.igen ganna vidiyak tibuna nam balanna tibba try karala
හම්මො..
හුස්මත් හිර උනා ඒක අහල![]()
අන්න Job යකෝ
මාසෙට 90000
ශුද්ධ ලාබෙ![]()

මන් පික් මී අයියා කෙනෙක් ගෙන් ඇහුව දවසක්...පික් මී දාපු දවසේ ඉඳන් කර ගන්න බැරි තරම් වැඩ එනවා කිව්වා...

ටහුඩු
මටත් හිතයි job එක අතෑරලා pickme දුවන්න
මගෙ තියෙන්නෙ n16 එකක්

ඒක තමයි බන් යථාර්තය.. ටයි කෝට් දාගෙන බොස් ලට කරබාගෙන හම්බ කරන සොච්චමට වඩා මේ වගේ පොඩි රස්සාවල් කරලා මිනිස්සු සල්ලි හොයනවා.. ලංකාවේ බොරු මාන්නයක් නේ තියෙන්නේ![]()
ඒක තමයි බන් යථාර්තය.. ටයි කෝට් දාගෙන බොස් ලට කරබාගෙන හම්බ කරන සොච්චමට වඩා මේ වගේ පොඩි රස්සාවල් කරලා මිනිස්සු සල්ලි හොයනවා.. ලංකාවේ බොරු මාන්නයක් නේ තියෙන්නේ![]()
. ඉක්මනට දියුණු වෙන්න පුළුවන් හොඳ රැකියාවක්.ඒක වෙනස් වෙන්න පුළුවන්නේ බන් ඉන්න තැන අනුව.
කොහොමත් අපේ පැත්තේ උන්නම් දවසට 1500ක් වගේ යයි.
චූන් පාන් එකට දාන්නද?

නැහැ බං.. චූන් පාන් කරනවද ත්රී විල් එකක් hire කරනවද කියල බැලුවේ![]()