3wheel එකක් දවසට කියක් හොයනවද??

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මරුසිරා;22184957 said:
    රෙන්ට් එකට දීල දවසට 500 දෙනවා උ 3000 වත් හොයනවා ඇති පෙට්‍රල් ගහල
    mokakda e system eka?
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    mokakda e system eka?

    Prius එකක් 25-30 කරනවා කිව්වම හිතට මොකක්ද වගේ බන්:(

    අපේ නම් 11-13 city එකේ
     
    Last edited:

    smnsam

    Member
    Sep 25, 2008
    7
    0
    0
    බැහැ බන් දැ න් හැ ම මිනිහම ලග කාර් නැ ත්නම් මෝටර් බය්ක් , ඒ වගේම ගෑ නු දැන් වැ දට යන්නෙත් බය්ක් වල. ත්‍රී වීල් වලින් ගොඩ ගිය කාලේ අවසන්ය .
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ow ban irida lahipite hamadama add tiyenawa.igen ganna vidiyak tibuna nam balanna tibba try karala

    හම්මො.. :love:
    හුස්මත් හිර උනා ඒක අහල :sorry:

    ow ban job title eka chora unata padi hodai.
    anika eka dawas padi.
    4 idan 11-12 wenakan witarai wada.
    samahara place wala nam udeta elawalu roti ehema hadnnath one.
    etakota nam padi wadi athi...
     

    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    :yes::yes::yes:මන් පික් මී අයියා කෙනෙක් ගෙන් ඇහුව දවසක්...පික් මී දාපු දවසේ ඉඳන් කර ගන්න බැරි තරම් වැඩ එනවා කිව්වා...:yes::yes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ටහුඩු

    මටත් හිතයි job එක අතෑරලා pickme දුවන්න
    මගෙ තියෙන්නෙ n16 එකක්

    Hamotama sir madam kiya kiya inna puluwan nam roads dannawa nam puluwan ithin.
    ;););)
    u nam pickme yana athare tawa ekak register wela tiyenne.
    dekenma uta hire enawa..
    ape wadakata yanna unoth pickme off karagena yanne..
    nattham unta comis ekak denna epai..
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,713
    113
    Ubala okkomala threewheel aiyyala unama ubalata hire nathi wenawane... a hand mama thirane kara threewheel driver kenek nowi job ekak karagena ubalata hire eka deela inna
     

    Tharixxx

    Well-known member
  • Apr 26, 2010
    2,777
    1,038
    113
    Kandy
    ඒක තමයි බන් යථාර්තය.. ටයි කෝට් දාගෙන බොස් ලට කරබාගෙන හම්බ කරන සොච්චමට වඩා මේ වගේ පොඩි රස්සාවල් කරලා මිනිස්සු සල්ලි හොයනවා.. ලංකාවේ බොරු මාන්නයක් නේ තියෙන්නේ :angry:

    sira kathawa machan
     

    5742

    Member
    Apr 15, 2017
    41
    5
    0
    ඒක තමයි බන් යථාර්තය.. ටයි කෝට් දාගෙන බොස් ලට කරබාගෙන හම්බ කරන සොච්චමට වඩා මේ වගේ පොඩි රස්සාවල් කරලා මිනිස්සු සල්ලි හොයනවා.. ලංකාවේ බොරු මාන්නයක් නේ තියෙන්නේ :angry:

    අඩුම 1500-2500 අතර වත් හොයනවා මම හිතන්නේ, හුගක් අය ඊට වැඩි, ඉක්මනට දියුණු වෙන අය ඉන්නෙ. ත්‍රී වීල් තියන අය ගොඩක් වෙලාවට හොඳ management එකක් තියනව.:yes:
    දන්නා අයත් ඉන්නවා, ත්‍රී වීල් එකේ hire කරන්න පටන් අරන්, ටික කාලයකදී තව වාහන කීපයක අයිති කරුවන් වෙලා දැන් :yes:. ඉක්මනට දියුණු වෙන්න පුළුවන් හොඳ රැකියාවක්.
    ත්‍රී වීල් රැකියාව කරන අය දුප්පත් පොහොසත් හැමෝටම එක වගේ සේවය කරන නිසා, එයාලට හරි යනවා.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    3 වීල් එකක් හයර් එකට දාන්න නන් ඩ්‍රයිවින් අපිම කරන්න ඕනිද නැත්තං ඩ්‍රයිවර් කෙනෙක් හොයලා දෙන්න ඕනිද
     

    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    245
    221
    43
    මන් නං අනුමත කරන්නෙ නෑ හොදට ඉන්න එවුන්ටත් කාලකන්නි ගති එනවා ඔය වාහනය ගත්තට පස්සෙ............ අනික දැන් 3wheel වැඩියි........... හයර්වලට මරා ගන්නවා......... ඒ රස්සාව කරනවා නම් නොදැනුවත්වම 3wheel සංස්කෘතියට යට වෙනවා..........
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ඒක වෙනස් වෙන්න පුළුවන්නේ බන් ඉන්න තැන අනුව.
    කොහොමත් අපේ පැත්තේ උන්නම් දවසට 1500ක් වගේ යයි.

    චූන් පාන් එකට දාන්නද?
    :P

    පිස්සුද මතන්..ඕනම පාර්ක් එකක ඉන්න කෙනෙක් දවසට 3000 ට වඩා හොයනවා
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    uber threewheel duwana unta commission ekak enawalu week ekakata hire 120+ diwwoth, 11i ganak eka, godak un rs 50-60 ewa duwalath e target eka gahagannawa, man yana gaman un ekka katha kara kara yanne godak welawata, pick me ekata nam palu yanna baninawa, hire eken ganak dela, dawasata ganakuth gewala, weekly ganakuth gewala unta dela thiyena phone ekatath monthly pick me ekata pay karanna onalu, kunuharupa kiyala baninne nathi eka witharai :lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    නැහැ බං.. චූන් පාන් කරනවද ත්‍රී විල් එකක් hire කරනවද කියල බැලුවේ :D


    10.gif


    චූං පාන් කරපන්... පට්ට මචං....
    උදේ පාන්දර පාන් ගන්න ගෑණු එන්නෙ නයිටි පිටින්, කවර මොකුත් දාන්නෙ නැතුව...
    හඬ ඇහෙද්දිම දුවගෙන එන්නෙ... සොලව.. සොලවා...
    හයර් යනව වගේ නෙවෙයි දවසම ප්‍රබෝධමත්ව ගතකරන්න පුළුවන්...