දැන් ඉතින් සල්ලි කාරයවම හම්බුනානේ

sirawata man ethanin yaddi hamadama eun diha balanwa. e karala hithenawa apith amaruwen iddi minissu ashwayot athi karanwane kiyala. 

දැන් ඉතින් සල්ලි කාරයවම හම්බුනානේ

sirawata man ethanin yaddi hamadama eun diha balanwa. e karala hithenawa apith amaruwen iddi minissu ashwayot athi karanwane kiyala. 

aappayak nisa redata mala panala![]()
රතුවට අපි හින්දම හොඳා වෙන කුපාඩි සෙට් එකක් නං රතුව එන්න කියන පරක්කුවෙන් ගිහිල්ල නිකන් කාල බීල අන්තිමට මහා කරදරයක් වෙනව
sirawata man ethanin yaddi hamadama eun diha balanwa. e karala hithenawa apith amaruwen iddi minissu ashwayot athi karanwane kiyala.
![]()
ඔය කියන්නේ බන් පිළියන්දල ඉඳන් හොරණ පැත්තට එනකොට ගෝණමඩිත්ත පාර පහු කලාට පස්සේ දකුණු පැත්තේ ගෙදර ඉන්න අශ්වයෝ ගැනද?උන් උඹේද?

math athuwe right side eke gedara ashwayo gana. ewa eyagelupawne ithin 100 mokakda? podi ekata appa kannane
අන්නේකයි පාත්ෆයින්ඩර් වගේ අයත් ෂුවර් නෑ ඒ ඇර අනික් අය නං වැදගත් පාට අය තමා ඉන්නෙ
අර ක්ලාස් එකේ එහෙම දාන්න තිබ්බේ.
අනේ මේකේ අයිතිකාරයට හෙන හතම වැදියන් කියල හිතින් බැන්න නේද ඒ කාලේ

man ithin hitha hitha aynawa eka eka ewa උගේ පොඩි එකාට ආප්ප අරං දෙන එක උගේ වැඩක් ඒක මගේ වැඩක් නෙමෙයිනේ..
ඔය කර්මිට් ගෙම්බා නෙ



රතුව ගැලපෙන්නේ ඒ ත්රෙඩ් එකට තමා කෝ යන්නේ නෑ නෙ, එක දවසක් මම කිව රතුවෝ මේකේ ඉන්නෙ බොන්නෙ නැති උන් ඒකට පලයන් කියල කෝ යන්නේ නෑ නෙ.
anit un okkoma dawasaka awot edata arrow widiyata awit ubawa hambela yanawanattan customer kenek widiyata awit sadda nathuwa yanawa.yalukamai buisnessui mix karaganna bane reddo
![]()
ara thanukaka kiwa wage miniho miniho kiyala ka gahuwata uba e athin hoda eka![]()
mokakda eka?? rathu mamata apiwa alalla gihin. anith ewala inna un eya ekka katha karan na baninwa misak. eya hamotama baninawa kiyala danagenath api set1 eya ekka katha karane. dan balanako eyat apit ekka hodin inna hati