~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දැන් එහෙ ඉන්න සිරි දේසෙ වැසියන්ටත් කොන් වෙන්න වෙයිද? සෑහෙන සැට් එකක් ඉන්නෝ නේද

    සිරිදෙසේ අයට අවුලක් නෑ
    කටාර් සිටිසන් තියන උන්ව කොන් කරන්නේ
    තව දවස් දෙකක් ඇතුලත මෙහෙ ඉන්න කටාර් උන් යන්ඩ ඕනලු
     
    සිරිදෙසේ අයට අවුලක් නෑ
    කටාර් සිටිසන් තියන උන්ව කොන් කරන්නේ
    තව දවස් දෙකක් ඇතුලත මෙහෙ ඉන්න කටාර් උන් යන්ඩ ඕනලු
    ඒම පව් නැද්ද ඉතිම් බං තම්බියො තම්බිමනෙ කොහේ සිටිසන් තිවුනත්
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒම පව් නැද්ද ඉතිම් බං තම්බියො තම්බිමනෙ කොහේ සිටිසන් තිවුනත්

    උන් ඊජිප්තුවට සපෝට් කේස් එකක් නේද යන්නේ.
    හරියට කියෙවුවෙ නෑ තාම