~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කට්ටිය මේකේ පදිංචි වෙන්න එහෙම අදහසක් නැද්ද :D

    zaozbiw.jpg
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අන්න උන් ටිකව මහගෙදර යැව්වා ගිහින් බලපන් :D මට බෑ අනුන්ගේ පාත්ත පැටවුන්ට කන්න දෙන්න.


    මම දෙන කොටම කිව්වා ගැරන්ටි නෑ කියල....
    බඩුවක් ගන්න කොට ඉරිලද, එක්ස්පයර්ඞ් වෙලාද කියල බලල ගන්න ඕන....
    කෝ පැකිං එක්ක දැක්ක ආස වෙලා අරං ගියා.... :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක ඇලේට හදල තියෙන්නෙ පඩිපෙලක් හදන්ඩද ලිෆ්ට් එකක් වෙනුවට[/:nerd:SIZE]

    නෑ දෙකක් හදද්දී එකක් කඩන් වැටිලා අනිකට හේත්තු වෙලා, පස්සේ එහෙම්මම හදල :yes: