~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    wadipura km ganak season karama engima gora wenawa kiyanne attada bn? mata e seen eka terenne na

    ehemanam seen ekak na eth gear box eke ehema ketena seen ekak enawa neda ?kauda ban wadipaura km ganak season karanne.arala yanne koiweleda balan inne 2000km panna gaman. :lol:3000panna gaman mannam bike eke max speed yanawa ;)
     
    • Like
    Reactions: shaminda peiris

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    ජපන් බයික් වල එහෙම අවුලක් නෑ බන්.දැන් ඔය ඕනි තරම් පරණ ජපන්නු දුවන්නේ කිසි ගින්නක් නැතුව්.ඔය හොනට් 250 ය අනූ ගනන්වල ප්‍රඩක්ශන් නවත්තපු බයික් එකක්.වොල්ටිය 2002 නැවැත්තුවා.ඒ වුනාට ඔය යස අගේට ඒවා දුවන්නේ.

    Duwanawa tamai ban vahanane:dull:
    Parts ganna giyothnam ubawa wikinei:dull:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Duwanawa tamai ban vahanane:dull:
    Parts ganna giyothnam ubawa wikinei:dull:

    ඒ වුනාට ඉන්දියන් බයික් වල එකම කෑල්ල තුන් හතර වතාවක් මාරු කරනකොට ජපනගේ ඒ කෑල්ල එකපාරයි මාරු කරන්න ඕනි.එහෙම බැලුවාම ජපනා ලාබයි.