~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නැන්ද ලැස්ති කරගන්න ඔය දොර පොල්ලක් හරි පොල්පිත්තක් හරි :yes: ඉස්සෙල්ලම මාමට දෙන්න පිට හරහා "අදත් බීගෙන ආවද මෙතන වැනි වැනි, අද රෑට කෑම නෑ, ඉස්තෝප්පුවේ නිදාගන්න එකයි ඇත්තෙ" කියල. ඊළඟට යාළුවො සෙට් එකට දීගෙන දීගෙන යන්නයි තියෙන්නෙ ඒ ගමන්ම :yes:

    ආය කවදාවත් මාම බොන්න යන්නේ නෑ :D

    කටුස්සාට ගෘහනියකගේ අත්දැකීම් යහමින් තියෙනවා වගේ :yes::yes: :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    නැන්ද ලැස්ති කරගන්න ඔය දොර පොල්ලක් හරි පොල්පිත්තක් හරි :yes: ඉස්සෙල්ලම මාමට දෙන්න පිට හරහා "අදත් බීගෙන ආවද මෙතන වැනි වැනි, අද රෑට කෑම නෑ, ඉස්තෝප්පුවේ නිදාගන්න එකයි ඇත්තෙ" කියල. ඊළඟට යාළුවො සෙට් එකට දීගෙන දීගෙන යන්නයි තියෙන්නෙ ඒ ගමන්ම :yes:

    ආය කවදාවත් මාම බොන්න යන්නේ නෑ :D

    biwa kiyala prasnayak nane ban.
    nandatath awulak na maam hithanne.
    ubata awulda ? :sorry: