ඔන්ලයින් අපිට බූට් තියනවානෙ නගා![]()

ඔය ෆොටෝ එකක වචන දාන එකටද මොකද්ද ප්‍රයිඩ් කතාවක් කීවෙ![]()

මම අනික් කෙල්ලෝ වගේ නෙමෙයි අයියා
ඔක්කෝම නගාල ඔහොම තමා කීවෙ නගා මේ වෙනකන්
උබ දැන් දැන් මොකද හුරතල් කුක්කොන්ගේ පොටෝ දාන්නේ.
ඉස්සර යකෙක් වගේ බලු තඩියෙක්ගේ එකක්නේ දාගෙන හිටියේ![]()

දවස් දෙකක් විතරනං දැම්ම එකක් , මේක
naa bola ara yatin tiyenne pata pata kodiyak![]()
ලින්ක් දෙන්ට මගේ මොනවත් ලීක් වුනේ නෑනෙ මෙයා![]()