~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
තාගේ රීහැබිලිටේශන් ක්‍රියාවලියේ ඊළඟ පියවර ලෙස ඔය මෝඩ මූසල අවතාරය ගලවා පසෙක ලූවොත් මැනවි

Eka nan uba neme admin keewath me athme wenas nokarana bawa karunawen wadarami..
 

ඒකත් ඇත්ත ලේන්සුවක් මොකටද බෙඩ් ෂීට් එකක් දෙමු:rolleyes:

මා එය අමුඩ ලේන්සුවක් ලෙස අර්තකතනය කළහොත් මහී කාන්තාව මහී මිනිසා හෝ මහී මූසලයා ලෙස වෙනස් කල හැක
 

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    යහපති . සින්දු දේශයෙන් ගෙනා අනර්ග කඩල පරිප්පුද ටජිකිස්තානයේ ඉස්තරම්ම උඳු පිටිද ඇත, බැදීමට තෙල් සොයාදුනහොත් සැමට සංග්‍රහ කළ හැක

    :rolleyes::rolleyes::rolleyes:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මා එය අමුඩ ලේන්සුවක් ලෙස අර්තකතනය කළහොත් මහී කාන්තාව මහී මිනිසා හෝ මහී මූසලයා ලෙස වෙනස් කල හැක

    :baffled::baffled:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Aa eka nemei..
    Oya waththata awai kiwwalune mage..
    Borune awith nane..
    Wedekninna seen ekak kiwwai kiyanne..
    Mokadda e siddiya..

    man awe na waththata. e laga mage yaluwek innawa. e gollonge mul gama e. eya kiwa e ashwayo inna gedara wedamahaththayage kiyala. wedage namath kiwa mathaka na