~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මේ කොහොමද මිනිහෝ ෆේස් බුක් ගොසිප් ලංකා වගේ සයිට්ස් ඔෆිස් එකේ බ්ලොක් කරන්නේ
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේ කොහොමද මිනිහෝ ෆේස් බුක් ගොසිප් ලංකා වගේ සයිට්ස් ඔෆිස් එකේ බ්ලොක් කරන්නේ

    රවුටර් එකක් තියනවනම් රවුටර් එකෙන් බ්ලොක් කරන්ඩ පුළුවන්
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒකනේ මිනිහෝ වැල සයිට් බොල්ක් කරොත්නේ කැත වැඩක් වෙන්නේ :D

    තොට කොහොමද දැන්
    මැරෙන්ඩ ගියා කියල ආරංචියක් ආවා
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    තොට කොහොමද දැන්
    මැරෙන්ඩ ගියා කියල ආරංචියක් ආවා

    දැන් හොදටම හොදයි බං මුන් මට මේ ටිකට හත් දවසේ දානෙටත් කටයුතු ලැහැත්ති කරලා බූරැ පොලකුත් දාලා හවුවෙයන්කෝ රවුම් පු@යි අව්රැදු පනික්කියයි:angry::angry: උන් දෙන්න එකතු වෙලා තමයි මැරිලා කියලා ප්‍රවාරය කෙරැවේ:angry:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    රවුටර් එකක් තියනවනම් රවුටර් එකෙන් බ්ලොක් කරන්ඩ පුළුවන්

    කොහොමද ඕක කරගන්නේ.. slt උන්ට කියලද කරවගන ඕනේ..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දැන් හොදටම හොදයි බං මුන් මට මේ ටිකට හත් දවසේ දානෙටත් කටයුතු ලැහැත්ති කරලා බූරැ පොලකුත් දාලා හවුවෙයන්කෝ රවුම් පු@යි අව්රැදු පනික්කියයි:angry::angry: උන් දෙන්න එකතු වෙලා තමයි මැරිලා කියලා ප්‍රවාරය කෙරැවේ:angry:

    මමත් දැක්ක ත්‍රෙඩ් එකක් දාල තිබුන
    උබට හොදයි නම් එල. ටිකක් සිතල කෑම කාපන් මේ ටිකේ
    වෙලාවට කෑම ගනින්. තෙල් කෑම අඩු කරපන්
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කොහොමද ඕක කරගන්නේ.. slt උන්ට කියලද කරවගන ඕනේ..

    උබට කරන්ඩ පුළුවන් රවුටරේ පාස්වර්ඩ් එක තියනවනම්
    රවුටර් එකේ මොඩල් එක pm එකක් දාපන්
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබට කරන්ඩ පුළුවන් රවුටරේ පාස්වර්ඩ් එක තියනවනම්
    රවුටර් එකේ මොඩල් එක pm එකක් දාපන්

    ඒවනං මම දන්නේ නෑ මිනිහෝ රවුටර් පාස්වර්ඩ් අනංමනං..
    එල හෙට මම ඔෆිස් ගියාම උඹට බලල කියන්නං..
    මේක මහ වදයක් වෙලා දැන්..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    දැන් හොදටම හොදයි බං මුන් මට මේ ටිකට හත් දවසේ දානෙටත් කටයුතු ලැහැත්ති කරලා බූරැ පොලකුත් දාලා හවුවෙයන්කෝ රවුම් පු@යි අව්රැදු පනික්කියයි:angry::angry: උන් දෙන්න එකතු වෙලා තමයි මැරිලා කියලා ප්‍රවාරය කෙරැවේ:angry:

    මැරුණනන් මැරිච්ච තැනකට වෙලා පාඩුවේ ඉදපංකෝ මූසලයෝ ආයෙත් මේක අස්සේ රිංග රිංග පෝස්ට් දාන්නේ නැතුව..