~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඉතින් උබ මොකද කෙරුවේ

දොන්ත බබක්කට දෙන්න ගෙනිච්ච තුට්ටු දෙක ඌට දික් කරල මං ඌට කිව්ව මේක අරං ඔය කජු ටික මට දියං කියල..
ඌ ඒක ගන්න ලගට ආව..
මං එතකොටම පට ගාල අතේ තිබ්බ කැත්තෙන් කෙලිය මූසල කාලකන්ණි පෙත්තට..
දැන් තුට්ටු දෙකත් මං ගාව කජු ටිකත් මං ගාව..
පෙත්තත් ඉන්නව රෑට රෝස්ට් කරං කන්න..
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයාල ඉතින් පෙන්ඩවත් නෑනේ

    මං ඒකසයිලිකයටත් වඩා පොඩියි කියල කියල තිබුණ නේද එක දවසක්. ඒක නිසා වෙන්න ඇති :rolleyes::rolleyes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දොන්ත බබක්කට දෙන්න ගෙනිච්ච තුට්ටු දෙක ඌට දික් කරල මං ඌට කිව්ව මේක අරං ඔය කජු ටික මට දියං කියල..
    ඌ ඒක ගන්න ලගට ආව..
    මං එතකොටම පට ගාල අතේ තිබ්බ කැත්තෙන් කෙලිය මූසල කාලකන්ණි පෙත්තට..
    දැන් තුට්ටු දෙකත් මං ගාව කජු ටිකත් මං ගාව..
    පෙත්තත් ඉන්නව රෑට රෝස්ට් කරං කන්න..

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මා නිදන්ට යමි යාලෝස්. හැමෝටම ගු නා වේවා :D

    ගූනාන්න උඹ හිතුවද මිනිහෝ මෙතන සේරම ඉන්නේ ගලි බවුසර් ඩ්‍රයිවර්ල කියල..
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    :D