ඉතින් උබ මොකද කෙරුවේ

ඔයාල ඉතින් පෙන්ඩවත් නෑනේ

දොන්ත බබක්කට දෙන්න ගෙනිච්ච තුට්ටු දෙක ඌට දික් කරල මං ඌට කිව්ව මේක අරං ඔය කජු ටික මට දියං කියල..
ඌ ඒක ගන්න ලගට ආව..
මං එතකොටම පට ගාල අතේ තිබ්බ කැත්තෙන් කෙලිය මූසල කාලකන්ණි පෙත්තට..
දැන් තුට්ටු දෙකත් මං ගාව කජු ටිකත් මං ගාව..
පෙත්තත් ඉන්නව රෑට රෝස්ට් කරං කන්න..

නිදි නිදිමං මේ කල්පනා කරන්නෙ අැමීබා නිදිමතේ කියවනව ද නැත්තම් මං මේ නින්දෙන් පෝස්ට් දානව ද කියල.

මා නිදන්ට යමි යාලෝස්. හැමෝටම ගු නා වේවා
ගූනාන්න උඹ හිතුවද මිනිහෝ මෙතන සේරම ඉන්නේ ගලි බවුසර් ඩ්රයිවර්ල කියල..

දොන්ත බබක්කට දෙන්න ගෙනිච්ච තුට්ටු දෙක ඌට දික් කරල මං ඌට කිව්ව මේක අරං ඔය කජු ටික මට දියං කියල..
ඌ ඒක ගන්න ලගට ආව..
මං එතකොටම පට ගාල අතේ තිබ්බ කැත්තෙන් කෙලිය මූසල කාලකන්ණි පෙත්තට..
දැන් තුට්ටු දෙකත් මං ගාව කජු ටිකත් මං ගාව..
පෙත්තත් ඉන්නව රෑට රෝස්ට් කරං කන්න..

Mata penne nane![]()
ඕකට කියන්නේ විශම දුෂ්ඨිකත්වයKey pad eka penne nane...
ඒක දැක්කා . කෝ උගේ මළගම