~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ඇයි බන් මේකේ ගේට් එකක් තිබ්බේ බන් හොදට
මේකේ ඉන්න උන් ටික ෆිට් සෙට් එකක්නේ බැරි වෙන එකක් නම් නෑ :no:

puluwannam hodai eth mun enne naa ban:sorry:
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
api natuwa ubala set wenawa ne hena gahanawa yako :sorry:

හරි අමාරුයි ඌව සෙට් කරගන්නත්..
මම යනවා ඌවනං හම්බෙන්න.
ඌ එන්නේ නෑ නැත්තං..
හොරට බොන්නෙත් ඌ..
 

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    ඔය ගනන්වලට ඇත්තටම මිනිස්සු එනවද බන්?
    අපි කථා කලොත් ගෝලයෙක් 1500ක් වත් ඉල්ලනවා.නැත්නම් උන් එන්නේ නෑ
    image

    මු ගල් අදා මචන්
    අපි ඇහුවාම නැ බෑ ගැන උන්
    මු බ්ලේ බස්සල නිකන් හරි කරගන්නවා
    සිරාම අපි අනුන් ගැන හිතනවා වැදී බන් අපි
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇයි රතු හාමිනේ කිරිගරුඩෙන් අඹපු ඉටිකිරිස් කෑල්ලක් නෙවේද :D රතු හාමිනේට කේලම කිව නං හරි රතුව ඉන්ටනෙට් එකේ අනුන්ගේ ගෑනු ගැන වර්ණනා කරනව කියල අද රෑට කොසු පාර තමා.

    :shocked::shocked::lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ රතුවගේ තැන වෙන්න බෑ.ඒ ගෙදර සුජාතා එකට යන කෙල්ලෙක් එහෙම ඉන්නවා.පොල් වත්ත ඇතුලේ තියෙන ගෙයක්.

    :lol::lol: එහෙනම් යාලුව බලන්න ගියා වෙන්න බෑ. මෙයා ඒ ගෙදර ගැන වගේ ඇහැ ගහගෙන ඉඳල තියෙන්නෙ