wena wihiluwak karapan ban
meke inna ewunwa set karana eka karanna amaru wadak newei karanna bari wadak![]()
අන්න හරි ආචර්ට විතරයි තේරුනේ
wena wihiluwak karapan ban
meke inna ewunwa set karana eka karanna amaru wadak newei karanna bari wadak![]()
ඇයි බන් මේකේ ගේට් එකක් තිබ්බේ බන් හොදට
මේකේ ඉන්න උන් ටික ෆිට් සෙට් එකක්නේ බැරි වෙන එකක් නම් නෑ![]()

මේ රතුවගේ තැන වෙන්න බෑ.ඒ ගෙදර සුජාතා එකට යන කෙල්ලෙක් එහෙම ඉන්නවා.පොල් වත්ත ඇතුලේ තියෙන ගෙයක්.


සැලරි වැඩියෙන් දෙන්න..
පිස්සුද මිනිහෝ
api natuwa ubala set wenawa ne hena gahanawa yako![]()
ඔය ගනන්වලට ඇත්තටම මිනිස්සු එනවද බන්?
අපි කථා කලොත් ගෝලයෙක් 1500ක් වත් ඉල්ලනවා.නැත්නම් උන් එන්නේ නෑimage
ඇයි රතු හාමිනේ කිරිගරුඩෙන් අඹපු ඉටිකිරිස් කෑල්ලක් නෙවේදරතු හාමිනේට කේලම කිව නං හරි රතුව ඉන්ටනෙට් එකේ අනුන්ගේ ගෑනු ගැන වර්ණනා කරනව කියල අද රෑට කොසු පාර තමා.





මත්තෙගොඩ කෑම්ප් එක තියෙන්නේ..
ඒක ඉස්සරහමයි...
puluwannam hodai eth mun enne naa ban![]()
මේ රතුවගේ තැන වෙන්න බෑ.ඒ ගෙදර සුජාතා එකට යන කෙල්ලෙක් එහෙම ඉන්නවා.පොල් වත්ත ඇතුලේ තියෙන ගෙයක්.

එහෙනම් යාලුව බලන්න ගියා වෙන්න බෑ. මෙයා ඒ ගෙදර ගැන වගේ ඇහැ ගහගෙන ඉඳල තියෙන්නෙඅන්න හරි ආචර්ට විතරයි තේරුනේ

අන්න ඌටත් වෙලාවක එන්න කියහන්.අපිත් එන්නම්
එහෙනම් යාලුව බලන්න ගියා වෙන්න බෑ. මෙයා ඒ ගෙදර ගැන වගේ ඇහැ ගහගෙන ඉඳල තියෙන්නෙ



eka eka ewunta eka eka prashna.. malata enne naa mun![]()

api kandy get1 karaddi ammo lageta gembo enawa wage kattiya awe. enawa enawa kiyala hugak un anthima mohothe awe na