~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නෑ ගෙවාගන්න බෑ වගේ පේන ඩයල් එකක් නං මොකක් හරි වටින දෙයක් ඇපේට අරගෙන ගානක් දෙනවා..
    ගෙවයි කියල ශුවර් එකක් තියෙන ඩයල් වලට දෙන්නේ නෑ...

    මේකා තමා මිනිහා :lol::lol:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :lol: මම මේ නුවර ටවුන් එකට යන්නෙත් හත්දවසක් පෙරුම්පුරලා බැරිම උනොත් විතරයි, එහෙව් එකේ කොළඹ පලයන්කෝ කෑම එකක් කන්න. අනික බොන්නෙත් නෑ නෙ. වැඩේ පාඩුයි. :D

    මොනාද යකෝ.මේ වගේ එකකටවත් වරෙන්
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    නෑ ගෙවාගන්න බෑ වගේ පේන ඩයල් එකක් නං මොකක් හරි වටින දෙයක් ඇපේට අරගෙන ගානක් දෙනවා..
    ගෙවයි කියල ශුවර් එකක් තියෙන ඩයල් වලට දෙන්නේ නෑ...

    paw wadane karanne. dan e gedara ganata hariyana salliyak nayata dunnada e manussayat. apinam gaththot gewanwa aniwarayen.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඇයි රතු හාමිනේ කිරිගරුඩෙන් අඹපු ඉටිකිරිස් කෑල්ලක් නෙවේද :D රතු හාමිනේට කේලම කිව නං හරි රතුව ඉන්ටනෙට් එකේ අනුන්ගේ ගෑනු ගැන වර්ණනා කරනව කියල අද රෑට කොසු පාර තමා.

    වයිස් ලස්සනයි.. ඒ උනාට ඒවගේ සුදු එහෙම නෑ..
    උගේ වයිෆ් නං ඉන්දියාවෙන් ගෙනල්ලද කොහෙද ඌ හොරාට..
    නිලියකට වඩා ලස්සනයි ඒ නංගි..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම බොලාගේ බොස්.... මමයි උඹයි දෙන්නම මේකේ ලැග්ගම හරියනවද... යනව යනව වැඩක් කරනවා....

    අනේ පලයන් මිනිහෝ යන්න.උඹ වැඩක් දීලද ගියේ දීලද ගියේ දීලද ගියේ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :lol: මම මේ නුවර ටවුන් එකට යන්නෙත් හත්දවසක් පෙරුම්පුරලා බැරිම උනොත් විතරයි

    මාත් ඔහොමමයි, ටවුමට යනවනම් දවස් සතියකට විතර කලින් තමා කල්පන කරන්නෙ යනවද කියල :lol::lol:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මේකේ උන් සෙට් වෙමුකෝ එහෙනම්
    බිල ෂෙයාර් කරගමු ගේට එකක් වගේ :yes::yes:
    මොකද කියන්නේ?

    නෑ නෑ සල්ලි අවශ්‍ය නෑ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    india yanna widiyak natuwa aiye inne:sorry:

    එහෙනම් එයාට ම මැසේජ් එකක් දාන්න ලංකාවට එන්න කියල. නැත්තම් ඉතින් ටිකට් එකක් එවන්න කියන්න
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    :lol: මම මේ නුවර ටවුන් එකට යන්නෙත් හත්දවසක් පෙරුම්පුරලා බැරිම උනොත් විතරයි, එහෙව් එකේ කොළඹ පලයන්කෝ කෑම එකක් කන්න. අනික බොන්නෙත් නෑ නෙ. වැඩේ පාඩුයි. :D

    haffo okane ithin wade patan ganna kotama:sorry:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    උඹ කනවනං කාපං බොනවනං බීපං මරෙනවනං මැරෙන්න එපා මට උසාවි ගානේ යන්න බෑ මිනිහෝ

    Neha nehe merenne neha baiyt kanawa vithrayi.