මේ වයිෆ් ගමේ ගිහිං එද්දි ගෙනාපුවා..
කඩවල් වල මේව නෑ..
මේ ටිකේම ඉතින් තිබ්බටුයි, කතුරුමුරුංග මලුයි ඔව තමා කන්න හම්බෙන්නේ..
ඔව් වයිෆ් උයන්නේ මෙහේ වැඩට කවුරුවත් නෑ..
කැරන්කොකු කියන්නේ පොඩි කරලක් නේද?

bomuda kiyala ahuwe ithin asaida danne nane![]()

oya fruit juice ekakne penne nadda apple kaali thiyanawa![]()
haffa ehemada ethakota wife hamadama kama ewanawada![]()
මේ වයිෆ් ගමේ ගිහිං එද්දි ගෙනාපුවා..
කඩවල් වල මේව නෑ..
මේ ටිකේම ඉතින් තිබ්බටුයි, කතුරුමුරුංග මලුයි ඔව තමා කන්න හම්බෙන්නේ..
ඔව් වයිෆ් උයන්නේ මෙහේ වැඩට කවුරුවත් නෑ..

ayyo apita hamadama ekama kala epa wela. parippumay uyana wenne gedara. malli wena mokwat kanne na. man hithuwa super market walawat athi kiyala. thibbatunam man kate thiyan naAi wadak naththe kiyannako.....

haffa ewwa rasada![]()
කැරන්කොකු කියන්නේ පොඩි කරලක් නේද?
උදේට එයාම ලමයි තුන් දෙනාටයි මටයි බලහත්කාරයෙන්ම බත් ගිල්ලෝනවා..
දවල්ට වෙන කොහෙන්වත් කන්න දෙන්නේ නෑ හැමදාම ඩ්රයිවර් අතේ කෑම එක එවනවා..
හිටපු ගමන් මම එලියෙන් කාල ඕක හලල පිගාන ගෙදර අරං යනවා..

රට වගේ කෙල්ලන්ට පොවන්න කලින් ඔයාගෙ එක්කෙනාට ගිහින් පොවල ඉන්න![]()

ජූස් එකේ අවුලක්ද කොහෙද දෙන්නගෙම කටවල් උල් වෙලා තියෙන්නේ

පොඩිමත් නෑ වැලමිට ගාවට වගේ දිගයි..
උදේට එයාම ලමයි තුන් දෙනාටයි මටයි බලහත්කාරයෙන්ම බත් ගිල්ලෝනවා..
දවල්ට වෙන කොහෙන්වත් කන්න දෙන්නේ නෑ හැමදාම ඩ්රයිවර් අතේ කෑම එක එවනවා..
හිටපු ගමන් මම එලියෙන් කාල ඕක හලල පිගාන ගෙදර අරං යනවා..
ayyo apita hamadama ekama kala epa wela. parippumay uyana wenne gedara. malli wena mokwat kanne na. man hithuwa super market walawat athi kiyala. thibbatunam man kate thiyan na
උදේට එයාම ලමයි තුන් දෙනාටයි මටයි බලහත්කාරයෙන්ම බත් ගිල්ලෝනවා..
දවල්ට වෙන කොහෙන්වත් කන්න දෙන්නේ නෑ හැමදාම ඩ්රයිවර් අතේ කෑම එක එවනවා..
හිටපු ගමන් මම එලියෙන් කාල ඕක හලල පිගාන ගෙදර අරං යනවා..

අනේ මන්ද මිනිහෝ රහ බල බල හිටියේ නෑ ගහල ඇරියා අද නං..
රසයි ඒව පට්ට..