උදේට එයාම ලමයි තුන් දෙනාටයි මටයි බලහත්කාරයෙන්ම බත් ගිල්ලෝනවා..
දවල්ට වෙන කොහෙන්වත් කන්න දෙන්නේ නෑ හැමදාම ඩ්රයිවර් අතේ කෑම එක එවනවා..
හිටපු ගමන් මම එලියෙන් කාල ඕක හලල පිගාන ගෙදර අරං යනවා..


කැගල්ල පැත්තේ.. දෙන්නගෙම ගම එකයි ඉතින්...

na sara asai kiyala mata dawasak kiwwa![]()
fruit juice ekak e![]()
api nam bonne nathhe aga athula sauththu wena nisa...

godak docla kiyanawa agata alcohol one kiyala![]()
මේ ත්රේඩ් එකේ එහෙම දෙයක් කිවුව කියල මං දැක්කෙ නැහැනෙ. ඊට විරුද්ද දේවල්නම් කියල තිබුණ

ow ne![]()


Pole nam thiye welawakata..
echcharma parana nane ehenam

kiyanna balanna company ekaoya kiwet nane rank1y company1y
colombo da?redage hotel eke![]()
naw 30k withara thiye......wenas wenaw nawඑකම නැවකද වැඩ, ලොකු සමාගමක්ද
එතකොට අලුත් නේද![]()

bulk carriergas ??
Ehenam liquor kiyanneth fruit juice ganayata watena deyak ne...mokada palathuru walin.hadana liquor thiye ne

na mama kiwwoth bothaleta samu denna wenawa ehema unoth![]()
Eka docek kiyannako..nama gama ekka

ඔන්න ඔහේ තියෙන දෙයක් කාපං මිනිහෝ ඕව කෑව කියල මොකෝ රහත් වෙන්න බෑනේethakota kegalle yanna weida owwa genna![]()