~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උදේට එයාම ලමයි තුන් දෙනාටයි මටයි බලහත්කාරයෙන්ම බත් ගිල්ලෝනවා..
    දවල්ට වෙන කොහෙන්වත් කන්න දෙන්නේ නෑ හැමදාම ඩ්‍රයිවර් අතේ කෑම එක එවනවා..
    හිටපු ගමන් මම එලියෙන් කාල ඕක හලල පිගාන ගෙදර අරං යනවා..

    ආදරේ නිසානෙ ඉතින් එහෙම කරන්නෙ. එයාට ආදරෙන් කිවුවනම් ඉවරනෙ අදනම් මට බත් කන්න බෑ කඩෙන් කන්නම් කියල. :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    na sara asai kiyala mata dawasak kiwwa:yes:

    මේ ත්‍රේඩ් එකේ එහෙම දෙයක් කිවුව කියල මං දැක්කෙ නැහැනෙ. ඊට විරුද්ද දේවල්නම් කියල තිබුණ
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Pole nam thiye welawakata..

    අනේ මන්ද ඇති..
    මම කෑමබීම අදින්නේ නෑනේ කවදාවත් ගෙදෙට්ට..
    පොල් ගෙඩියක් වත් ගෙනිහිල්ල නෑ අවුරුදු ගානකින්
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර