~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
අඩේ එහෙම කරන්ඩ එපා
උබ දන්න දේවල් උබේ උපක්‍රම ටිකක් කියල දීපන්
එකෙක්හරි ගොඩ ගියොත් උබටනේ පින

අරක්කු විකුණන මට මොන පින්ද මිනිහෝ..
නිකං මේ මරු කියවන්නේ නැතුව ඉදපං..:rofl:
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0

mehemay illana illana ewa aran denna epa lamynta. eyalata amarukam therum karanna. api podi kale ehema illana illana eka aran dunen na. awashaya de witarai dunne. choc unat hoda na godak kanna

අම්ම දෙන්නේ නැති හින්දා එයා මගේ කරේ එල්ලිලා තමා සේරම ගන්නේ..
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    e unata wadiyen thiyana eka kokatath hodaine:lol:

    හොඳයි? එහෙනම් සීනි වැඩි වුනා ම හොඳ වෙන්න එපායෙ? ප්‍රෙෂර් වැඩි වුණා ම හොඳ වෙන්න එපායෙ?
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පිටින් කන්නෙ ම නැද්ද එයා? :shocked::shocked:

    කනවා නැත්තේ නෑ..
    එලියට ගියාම..
    වෙන ගෑනු බැන බැන නේ උයන්නේ මෙයා උයන්න ආසයි ඒකයි වැඩේ...