~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තෝ බිස්නස් එකය එන්ටර් වෙච්ච දවසෙම මම කරවල කෑම නවත්තනවා..

    තොට උම්බලකඩ කරලා හරි එවනවා
    බැරිමනම් චිලිපේස්ට් වලට පොඩි පොඩි කෑලි දාල එවනවා
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0


    හවසට කොත්තු ගහලා පුලුවන්ද බන් ඕවා කරන්න
    5595669.png

    පුලුවන්.. කොත්තුවක් 200ක් නේ යකෝ..
    100% ප්‍රොෆිට් වැඩේනේ..
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පුලුවන්.. කොත්තුවක් 200ක් නේ යකෝ..
    100% ප්‍රොෆිට් වැඩේනේ..

    උබට අත හැම යනකන් කොත්තු ගහන්න වෙයි
    හොද තාත්තෙක් මහන්සි වෙනවා කොල්ල වෙනුවෙන්
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    කුකුලනේ,
    මගේ hnb ගිණුමේන් සල්ලි ගන්නකොට atm එකේ පෙන්නන්නේ...

    ලබාගතහැකි මුදල - 40,000
    ගිණුමේ ශේෂය - 140,000

    වෙනදා ඔහොම සීන් එකක් තිවුනේ නෑනේ.

    සල්ලි ගත්තම ෆෝන් එකට එන මැසේජ් එකේ පෙන්නන්නේ 40000 විතරයි. ලක්ෂයක් අවේ කොහෙන්ද?

    රිසිට් එක ගත්තම...
    available - 40,000
    GL - 140,000

    ඔන්න ඔහොම තියෙන්නේ.
    දන්න කෙනෙක් උදව් කරන්නකෝ. මානසිකව වැටිලා ඉන්නේ :(
    :sorry::sorry::confused::baffled:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කුකුලනේ,
    මගේ hnb ගිණුමේන් සල්ලි ගන්නකොට atm එකේ පෙන්නන්නේ...

    ලබාගතහැකි මුදල - 40,000
    ගිණුමේ ශේෂය - 140,000

    වෙනදා ඔහොම සීන් එකක් තිවුනේ නෑනේ.

    සල්ලි ගත්තම ෆෝන් එකට එන මැසේජ් එකේ පෙන්නන්නේ 40000 විතරයි. ලක්ෂයක් අවේ කොහෙන්ද?

    රිසිට් එක ගත්තම...
    available - 40,000
    GL - 140,000

    ඔන්න ඔහොම තියෙන්නේ.
    දන්න කෙනෙක් උදව් කරන්නකෝ. මානසිකව වැටිලා ඉන්නේ :(
    :sorry::sorry::confused::baffled:

    ගිණුමේ ඇත්තටම කියක් තියනවද?
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මහා දෙයක් කරන්නත් නැනේ :yes:

    කැපුව කෙටුවා සුද්ද බුද්ද කලා ෆෝමලින් ටික ගැහුව පුළුන් ටික පිරෙව්වා ගේම ක්ලෝස්..
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කැපුව කෙටුවා සුද්ද බුද්ද කලා ෆෝමලින් ටික ගැහුව පුළුන් ටික පිරෙව්වා ගේම ක්ලෝස්..

    ඒවා මචන් සමහර ඒවා හොස්පිටල් එකෙන්ම සුද්ද කරලා එවන්නේ මරණ පරික්ශනේ තියලා
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කුකුලනේ,
    මගේ hnb ගිණුමේන් සල්ලි ගන්නකොට atm එකේ පෙන්නන්නේ...

    ලබාගතහැකි මුදල - 40,000
    ගිණුමේ ශේෂය - 140,000

    වෙනදා ඔහොම සීන් එකක් තිවුනේ නෑනේ.

    සල්ලි ගත්තම ෆෝන් එකට එන මැසේජ් එකේ පෙන්නන්නේ 40000 විතරයි. ලක්ෂයක් අවේ කොහෙන්ද?

    රිසිට් එක ගත්තම...
    available - 40,000
    GL - 140,000

    ඔන්න ඔහොම තියෙන්නේ.
    දන්න කෙනෙක් උදව් කරන්නකෝ. මානසිකව වැටිලා ඉන්නේ :(
    :sorry::sorry::confused::baffled:

    හරි හරි මිනිහෝ ඕක නොර්මල් දෙයක්..
    ඔහොම වෙනවා..
    ලබාගතහැකි මුදල තමයි ඇත්තම අකවුන්ට් එකේ තියෙන ගාන..
    ගිණුම් ශේෂය පෙන්නුවට ඔය ගාන ඇත්තටම ගන්න බෑ..
    ඕක නෝර්මල් දෙයක් atm වල වෙන..