~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
පෝකර් නම් දන්නවා
බ්ලැක්ජැක් කියල දීපන්

බ්ලැක් ජැක් හවුස් එකත් එක්ක සේල්ලං කරන්නේ එච්චර හොද සෙල්ලමක් නෙමෙයි කරන්න..
මහ දෙයක් නෑ ලේසී..
21ට ගේම යන්නේ..
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
Apo ba aiya.....oken wenne oyagei magei yalukama nathi wena eka

ඇයි යකෝ යාලුකම් නැතිවෙන්නේ මොනවටද?
කඩේට එන බිස්නස් ටික හැඩ්ල් කරන්න තියෙන්නේ..
හැබෑ බොක්ක උනුවෙලා කරන්න පුළුවන් බිස්නස් නෙමේ මේව හොදේ..
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බ්ලැක් ජැක් හවුස් එකත් එක්ක සේල්ලං කරන්නේ එච්චර හොද සෙල්ලමක් නෙමෙයි කරන්න..
    මහ දෙයක් නෑ ලේසී..
    21ට ගේම යන්නේ..

    21 ට ලගම කාඩ් තෝරන එකද?
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පෝකර් නං යන්තන් දන්නව :D අනික්වා දන්නේ නෑ

    අනික්වා නොකරන එක හොදයි.. රූලට්, බ්ලැක්ජැක් තේරුමක් නෑ.. හවුස් එක සම්බන්ධ නැති බිස්නස් එකක් කරන්න ඕනේ..