~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
උබට ඉතින් අවුලක් නෑ
අපිට කොහෙන්ද ඔන්ලයින් ගහන්ඩ තරම් සල්ලි :sorry::sorry::sorry:

මමත් ඔන්ලයින් නං ගහල නෑ..
කැසිනෝ වලට ගිහිල්ල නං ගහල තියෙනවා..
බේලිස් එකේ..
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රේඩියෝ එක හරියටම ලංංකාවෙ වෙලාවෙන් 8ටමද ඊට කලින් ත්‍රෙඩ් එක දානවද

    ඊට කලින් ත්‍රේඩ් එක දායි