~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0

හපෝ හින්දි ජරාව මට නං පේන්න බෑ..
නලුවයි නිලියයි නටන්න ගත්තම කොහෙද ඉන්න උන් ටිකකුත් කැහිල්ල හැදිල වගේ දුවගෙන එනවා නටන්න පාට පාට ඇදුම් ටිකකුත් ඇදගෙන.
මොන කෝලම් ද මිනිහෝ ඕවා..
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
හපෝ හින්දි ජරාව මට නං පේන්න බෑ..
නලුවයි නිලියයි නටන්න ගත්තම කොහෙද ඉන්න උන් ටිකකුත් කැහිල්ල හැදිල වගේ දුවගෙන එනවා නටන්න පාට පාට ඇදුම් ටිකකුත් ඇදගෙන.
මොන කෝලම් ද මිනිහෝ ඕවා..

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හපෝ හින්දි ජරාව මට නං පේන්න බෑ..
    නලුවයි නිලියයි නටන්න ගත්තම කොහෙද ඉන්න උන් ටිකකුත් කැහිල්ල හැදිල වගේ දුවගෙන එනවා නටන්න පාට පාට ඇදුම් ටිකකුත් ඇදගෙන.
    මොන කෝලම් ද මිනිහෝ ඕවා..
    මේ කතාව නම් 100%ක් ඇත්ත :lol:
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    මම නං උපරිම පැරදිලා තියෙන්නේ ලක්ශ 16යි..
    ලක්ශ 37ක් එක පාරක් දිනලා තියෙනවා..
    මට නං කැසිනෝ හොදයි සිරාවටම සමස්තයක් විදිහට ගත්තම දිනලා තියෙනවා වැඩී..
    monawa kiyanne?:eek:
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    18953509_1231508586976084_3650577315787997619_o.jpg
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    බය නැද්ද බන් ඔය බීල ඉන්න වෙලාවකවත් ලක්ෂ දෙතුන්සීයක් කෙලවුනොත් එහෙම :naffled:

    ලිකර් ෆ්‍රී නේ දෙන්නේ..
    මම ඒ වෙලාවට කටේ තියන්නේ නෑ..
    බොන්න ඔතෙන්ට යන්න ඕනේ නෑනේ මිනිහෝ බෝතලයක් කඩන් බොනවනේ..
    සිගරට් එහෙම කෙල්ලො පත්තු කරලම ගෙනත් දෙනවා..
    බීගත්තොත් කෙලවෙනවම තමයි..
    සිහියෙන් ගැහුවොත් හොද අතක් ආපුවම රේස් කරලා අල්ලගත්තම එකෙන්ම ගොඩ..