~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අද දේවලේ බිලිපූජාව..
ඒකයි මේ..
කටුස්සා මන්නේ අරං පස්සේ කකුල් දෙකෙන් දුවන් වරෙං ..:rofl:

:oo:මොමොමොමොකාක්..ඕන් අපි ගියෝ:P
Good night friends..sleep tight..sweet dreamz
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :oo:මුන්ට අද මොකක් වෙලාද මේ..මාව කන්න හදන්නේ:angry::angry:
    අස්මි අක්කේ 12 ට බිලී පුජාවක් කරනව අපි :yes: ගෑනු පරානයක් එනකන් හිටියේ, බැරිද අපිට පොඩි සපෝට් එකක් දෙන්න. බෙල්ල දික් කරගෙන ඉන්න විතරයි තියෙන්නෙ බොහොම පොඩි වැඩක්.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :(එතකොට දුක නිවෙයි කියල ෂුවර්ද මිනිහෝ

    අනිවා..
    ගහල කාරල කෙල පොඩ්ඩක් ගහල කුණුහරප කියල කෑගහගෙන පාර දිගේ ගියානං දුක කොහෙන් ගියාද නෑ..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :oo:මොමොමොමොකාක්..ඕන් අපි ගියෝ:P
    Good night friends..sleep tight..sweet dreamz

    අශ්මි..
    ඔහොම හිටපිය..:angry:
    මාව නිකං මහන්සි කරවන්න විතරක් නං හදන්න එපා මන්නේ අරං පස්සෙන් දුවන් එන්න හරිද මිනිහෝ..
    බිලි පූජාවට කලින් කොල අතු ඇදගන්න ඕනේ..
    පොඩ්ඩක් ඉදපිය මේකේ දිමි ටික ගසලා ඇදගන්නකං..