~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මම එද්දී මූ ඊතලෙකින් නහය හාරනවා නහය හිරවෙලා බන් කියල

දේවාලේ අරමුදලින් නඩත්තු වෙන දුන්න..
ඕක මට හෙට භාරදීපං මම ඔක විකුණලා මූට කැටපෝලයක් අරං එන්නං..
හැබැයි විකුණන්න යන්නේ මම මයි..
 
~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
දේවාලේ අරමුදලින් නඩත්තු වෙන දුන්න..
ඕක මට හෙට භාරදීපං මම ඔක විකුණලා මූට කැටපෝලයක් අරං එන්නං..
හැබැයි විකුණන්න යන්නේ මම මයි..
anna katapolekinnam mata niyameta widinna puluwan:D
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දේවාලේ අරමුදලින් නඩත්තු වෙන දුන්න..
    ඕක මට හෙට භාරදීපං මම ඔක විකුණලා මූට කැටපෝලයක් අරං එන්නං..
    හැබැයි විකුණන්න යන්නේ මම මයි..

    ඊතල ටික මට ඕන
    ගේමක් දෙන්ඩ එකෙක් ඉන්නවාදුන්න ඕනේ නෑ
    මම ලගටම ගිහිල්ල ඊතලෙන් අනින්නම්
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    anna katapolekinnam mata niyameta widinna puluwan:D

    තෝ ඒ වඩෙත් හරියට කරෙ නැත්තං තව නිලේ පහලට දාල රබර් පටියකුයි කොල ගුලි ටිකකුයි දෙන්න වෙනව..:rofl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තෝ ඒ වඩෙත් හරියට කරෙ නැත්තං තව නිලේ පහලට දාල රබර් පටියකුයි කොල ගුලි ටිකකුයි දෙන්න වෙනව..:rofl:

    ඉලාස්ටික් පටි නම් කොටා ගාව ඇති ඕන තරම්
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඊතල ටික මට ඕන
    ගේමක් දෙන්ඩ එකෙක් ඉන්නවාදුන්න ඕනේ නෑ
    මම ලගටම ගිහිල්ල ඊතලෙන් අනින්නම්

    තෝ මූසලය මං ලගට කිට්ටු වෙන්න වෙන්න වරෙංකෝ පුලුවන් නං ඔය ටික අරං :angry: