~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ekane mage waraddak naa meka tanikarama waradda katussage

    මේක දැන් කැකිල්ලේ රජ්ජුරුවෝ වගේ වෙලා ඔරේන්ජ් කොම්පැනියේ බල්බ් හදපු උන්වත් මෙතනට ගෙන්නන්ඩ වෙනවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ekane mage waraddak naa meka tanikarama waradda katussage
    දුප් යන්ඩ වෙන උන් නං කළුවරේ ඇස් වහගෙන විදින්නේ ඔය එලිය හොඳටම ඇති :baffled: මම වොට් විස්සේ ඒවට බිල දාල පහේ ඒවා ගෙනාපු එක වෙනම කතාවක් ඒවා මෙතෙන්ට අදාළ නෑ. :no:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    තෝ දුන්නෙන් මොනවා කරන්ඩද :rofl::rofl::rofl:

    මේ ප්‍රශ්න අල්ල පනල්ලවල් අස්සේ මං මේක ශේප් ඒකේ ගානකට විකුණගන්නවා..:rofl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දුප් යන්ඩ වෙන උන් නං කළුවරේ ඇස් වහගෙන විදින්නේ ඔය එලිය හොඳටම ඇති :baffled: මම වොට් විස්සේ ඒවට බිල දාල පහේ ඒවා ගෙනාපු එක වෙනම කතාවක් ඒවා මෙතෙන්ට අදාළ නෑ. :no:

    යකෝ එක දවසක් මම පොඩි හදිස්සියකට එලියට ගිහින් එද්දී සයෝව පෑගුනා කළුවරේ පෙන්නේ නැතුව.
    ගෑනි මරහඩ දීගෙන ඇහැරුනේ. දාඩිය හින්ද එලියට ඇවිත් නිදියනවා කිවුව.
    ෆෑන් වලින් හුලන් එන්නෙත් නෑලු. AC වැඩ නෑලු.
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    දුප් යන්ඩ වෙන උන් නං කළුවරේ ඇස් වහගෙන විදින්නේ ඔය එලිය හොඳටම ඇති :baffled: මම වොට් විස්සේ ඒවට බිල දාල පහේ ඒවා ගෙනාපු එක වෙනම කතාවක් ඒවා මෙතෙන්ට අදාළ නෑ. :no:
    uba hitawada meka harry potterge yashtiya kiyala kaluware widinna:angry:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේ ප්‍රශ්න අල්ල පනල්ලවල් අස්සේ මං මේක ශේප් ඒකේ ගානකට විකුණගන්නවා..:rofl:

    විකුණලා අලුත් බල්බ් ටිකක් ගෙනත් දාපන්
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    දුප් යන්ඩ වෙන උන් නං කළුවරේ ඇස් වහගෙන විදින්නේ ඔය එලිය හොඳටම ඇති :baffled: මම වොට් විස්සේ ඒවට බිල දාල පහේ ඒවා ගෙනාපු එක වෙනම කතාවක් ඒවා මෙතෙන්ට අදාළ නෑ. :no:

    ඒ කියන්නේ අශ්මිගේ devale break එකට උඹත් හවුල්..:angry: