~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මු කිවුව 12 වගේ ලන්ච් අරගෙන එන්නම් කියල
    මම කිවුව එහෙනම් මමත් ලන්ච් අරන් 1 විතර එන්නම් කියල
    මු කියපි 2 ට එන්ඩ කියල
    මම ඇහුව 1 බැරිවෙයිද කියල
    මු කිවුව අපි ලන්ච් වලින් පස්සේ පොඩි නැප් එකක් දානවා. ඊට පස්සේ තමයි ආයේ වැඩ පටන් ගන්නේ කියල
    මමත් ඉතින් ඌ නැප් එක දාල එනකන් බලන් හිටිය

    apita koheda ehema sepak horata tama itin
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    mmm wenasak thiyenna puluwan
    ubata kaduwla idan kiribathgodata kochchara wela giyada
    kothalawala ekenda eliyata demme:rolleyes::rolleyes:
    මාකොල පැත්තට ‍යන්න ඕන උනේ බන්. කඩුවෙලින් දාන එක ලේසි‍යිනේ.
    ai ban e?api hithwe malwaththak aran yanna
    Night mail එකේ හෙන දෙමළ මිනිස්සු ගොඩක් ‍යනවා. ඔ‍ය හරි‍යෙදි තම‍යි සෙනඟ උපරිම වෙන්නේ.

    2nd class එකේ නම් අවුලක් නෑ. ඒක හින්දා seat book කරලා 2nd class පල‍යන්. කාන්තා පාර්ශව‍යේ අ‍ය ‍යනවනං ආරක්ෂාවටත් හොඳ‍යිනේ.