ehenm itin kaduwelin thamaමාකොල පැත්තට යන්න ඕන උනේ බන්. කඩුවෙලින් දාන එක ලේසියිනේ.
Night mail එකේ හෙන දෙමළ මිනිස්සු ගොඩක් යනවා. ඔය හරියෙදි තමයි සෙනඟ උපරිම වෙන්නේ.
2nd class එකේ නම් අවුලක් නෑ. ඒක හින්දා seat book කරලා 2nd class පලයන්. කාන්තා පාර්ශවයේ අය යනවනං ආරක්ෂාවටත් හොඳයිනේ.
ubata kiribathgoda yanna one una nm kadawathin dana eka lesi kiyala hithenne
school time unata kadawatha idan colombo walata traffic eka tikak adui
eka nisa aulak wena ne








