~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උළුඳු වඩයක් එහෙම හෙන සයිස් නෙ :P අනික නියම උළුඳු පිටි වලින් හදල දෙන්නෙ උන් විතරයි අනික් කඩවල තියෙන්නෙ පාන්පිටි වඩේ

    ඇත්තටම බං... එක වඬේ එකක් කෑවත් බඩ පිරෙනවා.... :)
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    ඒ උනාට අයියා හොදට වැඩසටහන ගෙනිච්චා :)

    නංගිට නිකං අයිය වොයිස් එකක් තියෙන්නේ....
    වරදවා හිතන්න එපා.... දැනෙන දේ කියන්න එපායෑ...
    කවුද දැන් සෙනිකව ලොග් අවුට් වුණේ....???? :lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    honeyjar.jpg
     
    sayoo නැන්දා තමා යනවා කීවෙ :lol::baffled:
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    නංගිට නිකං අයිය වොයිස් එකක් තියෙන්නේ....
    වරදවා හිතන්න එපා.... දැනෙන දේ කියන්න එපායෑ...
    කවුද දැන් සෙනිකව ලොග් අවුට් වුණේ....???? :lol:

    mama newi ban..log out wenna one ne..private brouser eken eka para log wenna puluwan
     
    Dinu94

    Active member
  • May 13, 2017
    242
    40
    28
    සිහිනලන්තයේ
    නංගිට නිකං අයිය වොයිස් එකක් තියෙන්නේ....
    වරදවා හිතන්න එපා.... දැනෙන දේ කියන්න එපායෑ...
    කවුද දැන් සෙනිකව ලොග් අවුට් වුණේ....???? :lol:

    :lol: කැමති එකක් හිතා ගන්න කෝ:lol:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,781
    21,095
    113
    adala nene
    නංගිට නිකං අයිය වොයිස් එකක් තියෙන්නේ....
    වරදවා හිතන්න එපා.... දැනෙන දේ කියන්න එපායෑ...
    කවුද දැන් සෙනිකව ලොග් අවුට් වුණේ....???? :lol:

    ඒ උනාට අයියා හොදට වැඩසටහන ගෙනිච්චා :)
    :lol::lol::lol::lol::lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    :love::love::love::love::love::love:

    ඉතිං කොල්ලනේ මම අද ටිකක් වැඩිපුර හිටියේ හෙට ඉඳන් මට වැඩිය මේ පැත්තේ කරක් ගහන්න බැරිවෙයි.... මොකද මම අලූත් වැඩක් පටන් ගත්තා... ජීවිත තරගයටත් මුහුණ දෙන්න එපායෑ.... පුලූවන් හැම වෙලාවකම ඇවිල්ල ඔලූව දාල යන්නම්... එන්න බැරි වුණොත් කාගෙවත් එක්ක තරහකට නෙවෙයි.... සැබෑවට දැකල නැති වුණත් උඹල ඔක්කොම මට ගොඩක් ෆිට් වුණා.... දවසකට එක පාරක් හරි ඔලූව දාල යන්නම්... එහෙනම් මම කැපෙනවා... බායි.....!

    :love::love::love::love::love::love:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700

    wade sarthaka wewa machan
     
    එල එල වැඩ ඔක්කෝම සාර්තක වේවා :):)
     
    Last edited:

    Dinu94

    Active member
  • May 13, 2017
    242
    40
    28
    සිහිනලන්තයේ
    :love::love::love::love::love::love:

    ඉතිං කොල්ලනේ මම අද ටිකක් වැඩිපුර හිටියේ හෙට ඉඳන් මට වැඩිය මේ පැත්තේ කරක් ගහන්න බැරිවෙයි.... මොකද මම අලූත් වැඩක් පටන් ගත්තා... ජීවිත තරගයටත් මුහුණ දෙන්න එපායෑ.... පුලූවන් හැම වෙලාවකම ඇවිල්ල ඔලූව දාල යන්නම්... එන්න බැරි වුණොත් කාගෙවත් එක්ක තරහකට නෙවෙයි.... සැබෑවට දැකල නැති වුණත් උඹල ඔක්කොම මට ගොඩක් ෆිට් වුණා.... දවසකට එක පාරක් හරි ඔලූව දාල යන්නම්... එහෙනම් මම කැපෙනවා... බායි.....!

    :love::love::love::love::love::love:

    :sorry: බායි.....! සියළු වැඩ සාර්ථක වේවා!
     
    Last edited: