~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    :love::love::love::love::love::love:

    ඉතිං කොල්ලනේ මම අද ටිකක් වැඩිපුර හිටියේ හෙට ඉඳන් මට වැඩිය මේ පැත්තේ කරක් ගහන්න බැරිවෙයි.... මොකද මම අලූත් වැඩක් පටන් ගත්තා... ජීවිත තරගයටත් මුහුණ දෙන්න එපායෑ.... පුලූවන් හැම වෙලාවකම ඇවිල්ල ඔලූව දාල යන්නම්... එන්න බැරි වුණොත් කාගෙවත් එක්ක තරහකට නෙවෙයි.... සැබෑවට දැකල නැති වුණත් උඹල ඔක්කොම මට ගොඩක් ෆිට් වුණා.... දවසකට එක පාරක් හරි ඔලූව දාල යන්නම්... එහෙනම් මම කැපෙනවා... බායි.....!

    :love::love::love::love::love::love:

    ane ......:(:(:(:(:(:(:(:(
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    අලුත් වැඩේ එකෙන්ම සාර්ථක වේවා මචන්
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ane ......:(:(:(:(:(:(:(:(

    මේ ඉතින් දැන් උබත් මේකේ ඉන්න හින්ද උබ ගැන විස්තර ටිකකුත් කියපන්කො කට්ටියට දැනගන්ඩ
    උබ කොහෙද
    මොනවද කරන්නේ
    උස කියද බර කීයද වගේ දේවල් ටිකක්
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මේ ඉතින් දැන් උබත් මේකේ ඉන්න හින්ද උබ ගැන විස්තර ටිකකුත් කියපන්කො කට්ටියට දැනගන්ඩ
    උබ කොහෙද
    මොනවද කරන්නේ
    උස කියද බර කීයද වගේ දේවල් ටිකක්

    ow.aluth nangige vistara ahuwada
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ ඉතින් දැන් උබත් මේකේ ඉන්න හින්ද උබ ගැන විස්තර ටිකකුත් කියපන්කො කට්ටියට දැනගන්ඩ
    උබ කොහෙද
    මොනවද කරන්නේ
    උස කියද බර කීයද වගේ දේවල් ටිකක්

    උකුස්ස පේන්ඩ හිටියේ නෑ නේද
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :love::love::love::love::love::love:

    ඉතිං කොල්ලනේ මම අද ටිකක් වැඩිපුර හිටියේ හෙට ඉඳන් මට වැඩිය මේ පැත්තේ කරක් ගහන්න බැරිවෙයි.... මොකද මම අලූත් වැඩක් පටන් ගත්තා... ජීවිත තරගයටත් මුහුණ දෙන්න එපායෑ.... පුලූවන් හැම වෙලාවකම ඇවිල්ල ඔලූව දාල යන්නම්... එන්න බැරි වුණොත් කාගෙවත් එක්ක තරහකට නෙවෙයි.... සැබෑවට දැකල නැති වුණත් උඹල ඔක්කොම මට ගොඩක් ෆිට් වුණා.... දවසකට එක පාරක් හරි ඔලූව දාල යන්නම්... එහෙනම් මම කැපෙනවා... බායි.....!

    :love::love::love::love::love::love:
    අලුත් වැඩේ සර්වප්‍රකාර‍යෙන්ම සාර්තක වෙන්න කි‍යලා ප්‍රාර්ථනා කරනවා......:cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :love::love::love::love::love::love:

    ඉතිං කොල්ලනේ මම අද ටිකක් වැඩිපුර හිටියේ හෙට ඉඳන් මට වැඩිය මේ පැත්තේ කරක් ගහන්න බැරිවෙයි.... මොකද මම අලූත් වැඩක් පටන් ගත්තා... ජීවිත තරගයටත් මුහුණ දෙන්න එපායෑ.... පුලූවන් හැම වෙලාවකම ඇවිල්ල ඔලූව දාල යන්නම්... එන්න බැරි වුණොත් කාගෙවත් එක්ක තරහකට නෙවෙයි.... සැබෑවට දැකල නැති වුණත් උඹල ඔක්කොම මට ගොඩක් ෆිට් වුණා.... දවසකට එක පාරක් හරි ඔලූව දාල යන්නම්... එහෙනම් මම කැපෙනවා... බායි.....!

    :love::love::love::love::love::love:
    ඔව් ඔව් මේකේ ලැගගෙන ඉඳල නං හරියන්නේ නෑ තමා, මාත් මේකට විරාමයක් දෙන්න හිතන් ඉන්නෙ. :( අලුත් වැඩේ සාර්ථක වේවා ;)

    මම ඔය එක එක කතා කීවට ගණන් ගන්න එපා ඉතින් :sorry: පාත්තයට ආදරේට කියන කතා නෙ :P
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මේ ඉතින් දැන් උබත් මේකේ ඉන්න හින්ද උබ ගැන විස්තර ටිකකුත් කියපන්කො කට්ටියට දැනගන්ඩ
    උබ කොහෙද
    මොනවද කරන්නේ
    උස කියද බර කීයද වගේ දේවල් ටිකක්

    උබ කොහෙද DEVINUWARA den inne COLOMBO
    මොනවද කරන්නේ SW ENGINEER KENEK
    උස කියද 5.6
    බර කීයද 60
    Girl Friend : කටුසු පුතා