~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
උබේ අස්සයෝ ගැන
ඒ වෙන මිනිහෙක්ගේ අස්සයෝලු ඉන්නේ එතන
සයෝ ගෙදරටම ගිහින් අහල

වෙන මිනිහෙක්ගේ කොහෙද මිනිහෝ මගේ අශ්වයෝ..
ගෙදරට ගිහිං ඇහුව කියල මගේ උන් මගේ නොවෙන්නේ කොහොමද
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උබ කොහෙද DEVINUWARA den inne COLOMBO
    මොනවද කරන්නේ SW ENGINEER KENEK
    උස කියද 5.6
    බර කීයද 60
    Girl Friend : කටුසු පුතා

    දෙවිනුවර කොහෙද බන් තියෙන්නේ?
    නුවර කිට්ටුවද?
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ආ රතුවෝ ෆේක් එකකින් මුට්ටිය දාල බැලුව නේද එන්න කලින් :D

    නෑ මිනිහෝ හෙට දන්සලනේ...වැඩ ටික ඇරේන්ජ්කරගන්න බැරිඋනා ඒකයි අද නාවේ..හෙට තියන්න වෙන පාටක් නෑ..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වෙන මිනිහෙක්ගේ කොහෙද මිනිහෝ මගේ අශ්වයෝ..
    ගෙදරට ගිහිං ඇහුව කියල මගේ උන් මගේ නොවෙන්නේ කොහොමද

    ඒ ගෙදර වෙදෙක්ලු ඉන්නේ
    සයෝ තමයි කිවුවේ බොල
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නෑ මිනිහෝ හෙට දන්සලනේ...වැඩ ටික ඇරේන්ජ්කරගන්න බැරිඋනා ඒකයි අද නාවේ..හෙට තියන්න වෙන පාටක් නෑ..

    සෙනසුරාදට දීපන් එහෙනම්
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඒ ගෙදර වෙදෙක්ලු ඉන්නේ
    සයෝ තමයි කිවුවේ බොල

    වෙදෙක්..
    මෙහෙ වෙදෙක් ඉදල නෑ කවදාවත්..
    කලින් වරායේ වැඩ කරපු එකෙක් තමයි මෙහෙ හිටියේ..
    ඒත් උගේ අස්සයෝ හිටියේ නෑ මේ මං පස්සේ ගෙනත් දාපු උන්..