~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
සෙනසුරාදට දීපන් එහෙනම්

බෑ යකෝ ෆුල් ට්‍රයි එක දෙනවා දෙන්න..
බැනර් එක ගැහුවනේ ෆෘට් සැලට් දෙනවා කියල ඒක නිසා නොදී බෑ..
පලතුරු සප්ලයි කරන්න හිටපු එකාගේ තාත්ත නැතිවෙලා කියල ඌ බම්බුවක් කියනවා දැන්..
වෙන ගන්න පොට් එකකුත් නෑ..
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :baffled::baffled: ko ada rathuwa penna nane. man eye eyealge gewal paththe kiya. ashwayo tika hitiye na. mata kiwa e ge wedamahaththeykge kiyala. awahama ahanna hitiye. nane manussaya. man aya enne fridayne

    වෙදෙක්..
    මෙහෙ වෙදෙක් ඉදල නෑ කවදාවත්..
    කලින් වරායේ වැඩ කරපු එකෙක් තමයි මෙහෙ හිටියේ..
    ඒත් උගේ අස්සයෝ හිටියේ නෑ මේ මං පස්සේ ගෙනත් දාපු උන්..

    ඔන්න
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    දෙවුන්දර නේද


    images
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔන්න

    සිකුරාදා ආවම බලමුකෝ මිනිහෝ අහලා..
    වෙදෙක් ඉන්නව නං එයා බෝඩ් එකක් දකින්න ඇතිනේ..
    මේ යෝධි වෙන කොහෙහරි ගිහිල්ලද කොහෙද..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සිකුරාදා ආවම බලමුකෝ මිනිහෝ අහලා..
    වෙදෙක් ඉන්නව නං එයා බෝඩ් එකක් දකින්න ඇතිනේ..
    මේ යෝධි වෙන කොහෙහරි ගිහිල්ලද කොහෙද..

    වෙන කොහෙහරි ගිහින් වෙන කාගෙහරි විස්තර අහල ඇති
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    වෙන කොහෙහරි ගිහින් වෙන කාගෙහරි විස්තර අහල ඇති

    ඒත් මෙහේ වෙන කොහෙවත් අශ්වයෝ නෑ මිනිහෝ..
    ඒ හින්ද එහෙම වෙන්නත් බෑ...
    බලමුකෝ ආවම අහලා..
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මචංලා මම යනවා..පරෙස්සමේන් ඉදපල්ලා.බුදු සරනයි.දෙවි පිහිටයි.සුබ රාත්‍රියක්...පුලුවන් උනොත් රැට එන්නම්
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඒත් මෙහේ වෙන කොහෙවත් අශ්වයෝ නෑ මිනිහෝ..
    ඒ හින්ද එහෙම වෙන්නත් බෑ...
    බලමුකෝ ආවම අහලා..

    Aswayo kiyala rawatila harak galakata eath giya wenna berida