~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මචංලා මම යනවා..පරෙස්සමේන් ඉදපල්ලා.බුදු සරනයි.දෙවි පිහිටයි.සුබ රාත්‍රියක්...පුලුවන් උනොත් රැට එන්නම්
    පරිස්සමෙන් පලයන් පාරේ කෙල්ලෝ ඉන්නව උඹල වගේ අහිංසක කොල්ලෝ ඩැහැගන්න බලාගෙන :yes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Aswayo kiyala rawatila harak galakata eath giya wenna berida

    එහෙම වෙන්න පුළුවන් :rofl:
    අශ්වයෝ ඉන්න තැනකට ගියානං ඒ මගේ තැන තමයි වෙන එකක් නෑ..
    ඔතන ඉන්න අශ්වයෝ බලාගන්න දාල ඉන්න මනුස්සය ලකුණු දාගන්න මම වෙදමහත්තයෙක් කිව්වද දන්නේ නෑ..:rofl:
     
    • Like
    Reactions: sunerudx

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ekane ban kiyanne:sorry:
    ඇති දෙයක් නං නෑ බන් බලන්න තරන් වටිනා එකක් නෙවේ :D මම ගාව නං තියෙනව දෙන්න විදිහක් නෑ නෙ.

    කෙල්ලෙක් නං ඉන්නව අඟර දඟර පාන කොටට ඇඳගෙන
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම වෙන්න පුළුවන් :rofl:
    අශ්වයෝ ඉන්න තැනකට ගියානං ඒ මගේ තැන තමයි වෙන එකක් නෑ..
    ඔතන ඉන්න අශ්වයෝ බලාගන්න දාල ඉන්න මනුස්සය ලකුණු දාගන්න මම වෙදමහත්තයෙක් කිව්වද දන්නේ නෑ..:rofl:
    ඌ කනමදය වගේ බීල හිටියද දන්නේ නෑ :D
     
    Harry_Potter

    Member
    Feb 15, 2009
    445
    6
    0
    Hogwarts
    ඇති දෙයක් නං නෑ බන් බලන්න තරන් වටිනා එකක් නෙවේ :D මම ගාව නං තියෙනව දෙන්න විදිහක් නෑ නෙ.

    කෙල්ලෙක් නං ඉන්නව අඟර දඟර පාන කොටට ඇඳගෙන

    Eka nisa tamai illala tiyenne:P
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    ඇති දෙයක් නං නෑ බන් බලන්න තරන් වටිනා එකක් නෙවේ :D මම ගාව නං තියෙනව දෙන්න විදිහක් නෑ නෙ.

    කෙල්ලෙක් නං ඉන්නව අඟර දඟර පාන කොටට ඇඳගෙන
    Na ban Video ekak dakka fb eke joke scene ehema thiyei neda
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ බං මේ අහිංසක පොරක් බොන්නේ නෑ එහෙම
    ආ අහිංසක උන් තමා දෙක දෙක බොන්නෙ. :D කෝකටත් කෝල් එකක් දාල අහල බලන්න ලස්සන අඟර දඟර නෝනා කෙනෙක් එහෙම ඒ පැත්තේ ආවද කියල :D
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ආ අහිංසක උන් තමා දෙක දෙක බොන්නෙ. :D කෝකටත් කෝල් එකක් දාල අහල බලන්න ලස්සන අඟර දඟර නෝනා කෙනෙක් එහෙම ඒ පැත්තේ ආවද කියල :D

    කිව්ව වෙලාවෙම මම ඇහුවා මිනිහෝ ඌ නෑ කිව්වා..
    එහෙ cctv නෑනේ..